බන්ධුල නානායක්කාරවසම් Bandula Nanayakkarawasam | |
|---|---|
| උපත | ගාල්ල, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල |
| වෘත්තිය | ගීත රචක |
| සක්‍රීය වසර | 1980 - වර්තමානය |
බන්ධුල නානායක්කාරවසම් යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. විසිරුනු මල් පෙති, අහසයි ඔබ මට, සිනාතොටක් විය ආදී ගීත රැසක් ඔහු රචනා කර ඇත.
ජනප්‍රිය ගීත
- අහසයි ඔබ මට
- දේදුන්නේ සත් පාට
- නිදුකාණනේ
- නිම් තෙරක්
- පහන තියා
- රෑ වැඩ මුරය
- රන් ගිර මා
- සඳ සිසිලේ
- සිනාතොටක් විය
- සුදු ඇත් පොව්වෙක්
- වියෝ වූ පසුවයි
- විසිරුනු මල් පෙති
- මොනිකා සේරසිංහ (27 නොවැම්බර් 2022). "හිච්චි පුතේ සහෝදරයගේ කඩෙන් පොත් ගන්න කියලා තාත්තා රුපියල් සීයක් දෙනවා- බන්ධුල නානායක්කාරවසම්". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 21 ජුනි 2025.
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික ගී පද රචකයෝ
- ලාංකික සිංහලයෝ
