සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කඳු වැටියක් හෝ හෙල් වැටියක් යනු පේළියට පිහිටා ඇති සහ උස් බිමකින් එකිනෙකට යා වී ඇති කඳු හෝ හෙල් මාලාවකි. කඳු පද්ධතියක් හෝ කඳු වලල්ලක් යනු සැදිල්ල, ව්‍යුහය, සහ සා

කඳු වැටිය

  • මුල් පිටුව
  • කඳු වැටිය

කඳු වැටියක් හෝ හෙල් වැටියක් යනු පේළියට පිහිටා ඇති සහ උස් බිමකින් එකිනෙකට යා වී ඇති කඳු හෝ හෙල් මාලාවකි. කඳු පද්ධතියක් හෝ කඳු වලල්ලක් යනු සැදිල්ල, ව්‍යුහය, සහ සාමාන්‍යයෙන් පර්වතකාරක චලනයක් වන නිමැවුම් හේතුවෙන් වන දිශානතිය ඒකාකාර වන කඳුවැටි කාණ්ඩයකි. කඳු වැටි සැදෙන්නේ විවිධාකාර භූවිද්‍යාත්මක ක්‍රියාවලියන් නිසා වන අතර, ඒ අතුරින් පෘථිවිය මත වඩාත් සුවිශේෂ වන්නේ භූස්තර චලනයෙහි ප්‍රතිඵලයක් වීමයි. සෞරග්‍රහ මණ්ඩලයෙහි බොහෝ ග්‍රහ වස්තූන් තුලච කඳු වැටි තිබෙන අතර බොහෝ භෞමික ග්‍රහයන්ගේ ලක්ෂණයක් බවට සිතනු ලැබේ.

  1. "ඩෙෆිනිෂන් ඔෆ් මවුන්ටන් සිස්ටම්". Mindat.org. හඩ්සන් ඉන්ස්ටිටයුට් ඔෆ් මිනරලජි. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2017.
පෘථිවිය මත උසම කඳු වැටිය වන හිමාලය, අභ්‍යාවකාශයෙහි සිට දර්ශනය වන හැටි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    එල් සැල්වදෝරය

  • මැයි 04, 2026

    Party system

  • අප්‍රේල් 06, 2026

    තුඹ කරවිල

  • අප්‍රේල් 17, 2026

    බුද්ධදාස රජ

  • අප්‍රේල් 06, 2026

    Vatican City

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට