සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශාන්ත දේශබන්දු යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. ඔහුගේ ජනප්‍රිය ගීත අතර සාගරය බඳු, දවල්ට පායන චන්ද්‍රයා, මනමාලිය වී හෙට දවසේ, මගේ ජීවිතේ පුරා, මල් පබා, මල් වියනෙන

ශාන්ත දේශබන්දු

විකිපීඩියා වෙතින්
ශාන්ත දේශබන්දු
Shantha Deshabandu
උපත
දොන් ශාන්ත සෙනරත් පියසිරි අතපත්තු

ඔක්තෝබර් 9, 1951(1951-10-09)
පාමංකඩ, කොළඹ
මරණයජනවාරි 15, 2016(2016-01-15) (වයස 64) (
අධ්‍යාපනයලුම්බිණි විද්‍යාලය, කොළඹ
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1970 - 2016

ශාන්ත දේශබන්දු යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. ඔහුගේ ජනප්‍රිය ගීත අතර සාගරය බඳු, දවල්ට පායන චන්ද්‍රයා, මනමාලිය වී හෙට දවසේ, මගේ ජීවිතේ පුරා, මල් පබා, මල් වියනෙන් බැඳී, මට දුන්න දුක්ගින්න, පායන සඳේ සීතල රැයේ ආදිය පවතී.

ජනප්‍රිය ගීත

Caption text
ගීතය ගායකයා සංගීතය
සාගරය බඳු වේදනාවෝ සේනානායක වේරලියද්ද සේනානායක වේරලියද්ද
මගේ ජීවිතේ පුරා සේනානායක වේරලියද්ද සේනානායක වේරලියද්ද
මල් පබා සේනානායක වේරලියද්ද සේනානායක වේරලියද්ද
මල් වියනෙන් බැඳී සේනානායක වේරලියද්ද සේනානායක වේරලියද්ද
මනමාලිය වී හෙට දවසේ නිරංජලා සරෝජනී
දවල්ට පායන චන්ද්‍රයා
මට දුන්න දුක්ගින්න දමිත් අසංක ජෝර්ජ් සේනානායක
පායන සඳේ සීතල රැයේ දමිත් අසංක ජෝර්ජ් සේනානායක
  1. අමල් යශෝමන් ජයසිංහ (20 පෙබරවාරි 2025). "තාත්තා සින්දු ලිව්වේ සල්ලි බලාගෙන නොවෙයි". sarasaviya.lk. කොළඹ: සරසවිය. සම්ප්‍රවේශය 5 මැයි 2025.
ඉහළට