සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී නිධන්ගත රෝග ලෙස හැඳින්වේ.

නිධන්ගත රෝග

විකිපීඩියා වෙතින්

සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී නිධන්ගත රෝග ලෙස හැඳින්වේ.

නිදසුන්

බෝ නොවන නිධන්ගත රෝග

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ඇදුම
  • පිළිකා
  • බොහෝ ජානගත රෝග
  • නිධන්ගත වකුගඩු රෝගය(CKD)
  • හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය(CKDu)
  • හෘද රෝග

බෝ වන නිධන්ගත රෝග

  • (අතීතයේදී)ලාදුරු
  • සමාජ රෝග(ඒඩ්ස්,ගොනෝරියා,සිප්ලිස්,හර්පිස්)වැනි.

ආශ්‍රිත ලිපි

ඉහළට