ඇන්ටන් ජෝන්ස් | |
|---|---|
| උපත | 3 ජුනි 1937 Hulftsdorp, Sri Lanka |
| මරණය | 22 පෙබරවාරි 2016 (වයස 78) කළුබෝවිල, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | ශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව |
| වෘත්තියs | ගායකයා, ගීත රචකයා, stenographer |
| Spouse | අයිරිස් ජෝන්ස් |
| දරුවන් | 4 |
| ඥාතීන් | Wally Bastiansz (uncle) |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| සක්‍රීය වර්ෂ | 1956–2008 |
| ලේබල | Torana |
ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 – 2016 පෙබරවාරි 21) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. ශ්‍රී ලංකාවේ ප්රමුඛ බයිලා ගායකයෙකු ලෙස සැලකෙන ජෝන්ස් විසින් මිණි ගවුම, කන්තෝරුව ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත. ඔහුගේ ගීත රචනා වී ඇත්තේ මේ රටේ සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳව වන අතර එමඟින් සැබෑ සිදුවීම් මත පදනම්ව ගායනා කළ එකම ගායකයා බවට පත්විය.
- "Three generations: The baila rhythm is gone". Divaina. සම්ප්‍රවේශය 10 August 2020.
- "Chat with Anton Jones". gossiplankahotnews. සම්ප්‍රවේශය 10 August 2020.
- "Popular singer Anton Jones has passed away". News First. සම්ප්‍රවේශය 10 August 2020.
ප්‍රවර්ග:
- 2016 මරණ
- 1937 උපත්
- 20 වන සියවස තුළ ශ්‍රී ලාංකික ගායකයෝ
