සෝමතිලක ජයමහ | |
|---|---|
| උපත | Missing required parameter 1=month! 1940 නක්කාවත්ත, කුලියාපිටිය, බ්‍රිතාන්‍ය ලංකාව |
| අධ්‍යාපනය | නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහල |
| වෘත්තියs | ගායක, සංගීතඥ |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | ගායක |
| සක්‍රීය වර්ෂ | 1960 – වර්තමානය |
| ලේබල |
|
1940 වර්ෂයේදී, කුලියාපිටිය ප්‍රදේශයේ නක්කාවත්ත ග්‍රාමයේදී උපත ලැබූ සෝමතිලක ජයමහ නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1959 වර්ෂයේදී එවකට පැවති, ගුවන් විදුලි හා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පත්වීමක් ලැබුණි. රාජකාර්‍ර කටයුතු වලට අතිරේකව සංගීත කටයුතු වලද නිරත වූ ඔහු, 1960 වර්ෂයේදී ගුවන් විදුලියේ "හඳ මාමා" ළමා වැඩසටහනට "දස බිම්බර මාර සෙනග" නමැති ගීතය ගායනා කර සංගීත ක්ෂේත්රයට ප්රවිශ්ඨ විය. 1979 වසරේදී පවත්වන ලද සරළ ගීත පරීක්ෂණයෙන් "විශිෂ්ඨ ශ්‍රේණිය" හිමි කරගත් ඔහු විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා හා සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරා ඇත.
ගායන දිවිය
නුග සෙවණක් ඇල්බමය
| නුග සෙවණක් ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "බුදු පියාණෙනි" | විජේතිලක රත්නායක | සෝමතිලක ජයමහ | ||||||
| 2. | "කුසුම් පිපී" | ජෝරජ් පල්ලේවත්ත | ජෝරජ් පල්ලේවත්ත | ||||||
| 3. | "මහ වරුසාවට" | සුනිල් සරත් පෙරේරා | රෝහණ වීරසිංහ | ||||||
| 4. | "වත්සුනු සුවදින්" | සෝමතිලක ජයමහ | සෝමතිලක ජයමහ | ||||||
| 5. | "නුග සෙවණක්" | සුනිල් ආරියරත්න | සෝමතිලක ජයමහ | ||||||
| 6. | "පලිගු තලාවක" | ආනන්ද සරත් විමලවීර | සෝමතිලක ජයමහ | ||||||
| 7. | "හිරුට හොරා" | ආනන්ද අබේවික්‍රම | සෝමතිලක ජයමහ | ||||||
| 8. | "හැමදාමත් යාලුවේ" | විජයසිරි අමරතුංග | සෝමතිලක ජයමහ | ||||||
| 9. | "සිනා සිසී එයි" | සුනිල් සරත් පෙරේරා | එච්.එම්. ජයවර්ධන | ||||||
| 10. | "දෙනුවර මින්පසු" | සෝමතිලක ජයමහ | සෝමතිලක ජයමහ | ||||||
| 11. | "කොහෝදෝ පිපෙන්නේ" | සුනිල් ආරියරත්න | ඩන්ස්ටන් සිල්වා | ||||||
| 12. | "දමා යන්නට" | කුලරත්න ආරියවංශ | රෝහණ වීරසිංහ | ||||||
| 13. | "මිටියයි පලිහ" | රංගජීව සල්ගාදු | අමරසිරි පීරිස් | ||||||
| 14. | "ඔබ මලක් වෙලා" | සුනිල් ආරියරත්න | සෝමතිලක ජයමහ | ||||||
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික ගී පද රචකයෝ
- ලාංකික සිංහලයෝ
