විකිපීඩියා වෙතින්
චේදි රාජධානිය | |
|---|---|
| ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
![]() පශ්චාත් වෛදික යුගයේ වූ චේදි රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද. | |
| අගනුවර | සුක්තිමතී |
| රජය | රාජාණ්ඩුව |
| Historical era | පුරාතන ඉන්දියාව |
• Established | ක්‍රි.පූ. 600 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
| වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |

| සංක්ෂිප්ත දකුණු ආසියානු ඉතිහාසය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පේලියොලිතික (ක්‍රි.පූ. 2,500,000–250,000)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| නියෝලිතික (ක්‍රි.පූ. 10,800–3300)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| කැල්කොලිතික (ක්‍රි.පූ. 3500–1500)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ලෝකඩ යුගය (ක්‍රි.පූ. 3000–1300)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| යකඩ යුගය (ක්‍රි.පූ. 1300–230)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සම්භාව්‍ය යුගය (ක්‍රි.පූ. 230 – ක්‍රි.ව. 1206)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මධ්‍යතන සහ මුල්කාලීන නූතන යුග (ක්‍රි.ව. 1206–1858)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| යටත්විජිත යුගය (ක්‍රි.ව. 1510–1961)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ශ්‍රී ලංකාවේ රාජධානි සහ යටත්විජිත (ක්‍රි.පූ. 544 – ක්‍රි.ව. 1948)
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික ඉතිහාසයන්
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රාදේශික ඉතිහාසයන්
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විශේෂිත ඉතිහාසයන්
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
චේදි (සංස්කෘත:चेदी) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මධ්‍ය ප්‍රදේශ් හි බුන්දෙල්ඛාන්ද් කොට්ඨාසයේ සිට යමුනා ගංගාවේ දකුණු ප්‍රදේශය තෙක් කේන් ගංගාව දිගේ පැතිර තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. මෙහි අගනගරය සංස්කෘත භාෂාවෙන් සුක්තිමතී ලෙසත් පාලියෙන් සොත්ථිවතී-නගර ලෙසත් හඳුන්වා ඇත.පාලි බසින් වූ බෞද්ධ සූත්‍ර අනුව මෙය සොළොස් මහාජනපදවලින් එකක් ලෙස සැලකිණ.
මේවාත් බලන්න
- භාරත ඛණ්ඩ
- Raychaudhuri, Hem Chandra (1923), Political history of ancient India, from the accession of Parikshit to the extinction of the Gupta dynasty, p. 66, https://archive.org/details/politicalhistory00raycuoft
- Raychaudhuri, Hem Chandra (1923), Political history of ancient India, from the accession of Parikshit to the extinction of the Gupta dynasty, p. 67, https://archive.org/details/politicalhistory00raycuoft
- "The Mahabharata". sacred-texts.com.
- Kisari Mohan Ganguli, The Mahabharata of Krishna-Dwaipayana Vyasa Translated into English Prose, 1883-1896.
මහාභාරතයේ සඳහන් ගෝත්‍ර සහ රාජධානි | |
|---|---|
|
මහාභාරතය | ||
|---|---|---|
| ග්රන්ථ (පාර්ව) |
| ![]() |
| කුරු රාජධානිය |
| |
| වෙනත් චරිත |
| |
| අදාළ ලිපි |
| |
සොළොස් මහා ජනපද | |
|---|---|
| මහා ඉන්දියානු රාජධානි (ක්‍රි.පූ. 600 ප. – ක්‍රි.පූ. 300 ප.) |
|
ප්‍රවර්ග:
- ඉන්දු-ආර්ය ජනයා
- යාදව රාජධානි
සැඟවුණු ප්‍රවර්ගය:
- Articles with hatnote templates targeting a nonexistent page