
ඔක්සිජන් සන්තෘප්තිය (ඉංග්‍රීසි: Oxygen saturation, සංකේතය SO2) යනු යම් මාධ්‍යයක දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය එම මාධ්‍යයේ දිය විය හැකි උපරිම ඔක්සිජන් ප්‍රමාණයට දරණ අනුපාතය පිළිබඳ සාපේක්ෂ මිණුම වේ. oxygen sensor හෝ optode භාවිතයෙන් මෙම මැන ගැනීම සිදුකරයි. ඔක්සිජන් සන්තෘප්තිය සඳහා සම්මත ඒකකය වන්නේ සියයට (%) අගයයි.
Arterial oxygen saturation (SaO2) සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ pulse oximetry භාවිතයෙනි.
වෛද්‍යවේදයේ දී
වෛද්‍යවේදයේ දී ඔක්සිජන් සන්තෘප්තිය සඳහා ඔක්සිජනීකරණය (Oxygenation) යන්න භාවිතා වේ. Fish, invertebrates, plants, සහ aerobic bacteria යන සියල්ලන්ටම ස්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ.
පරිසරවේදයේ දී

ජලජ පරිසර වලදී ඔක්සිජන් සන්තෘප්තිය යනු එහි දියවී ඇති ඔක්සිජන් (O2) ප්‍රමාණය, ස්ථාවර සමතුලිතතා තත්වයක් ඇතිවීමට අවශ්‍ය උෂ්ණත්ත්වය සහ පීඩනය ඇති විට එහි දියවිය හැකි මුළු ඔක්සිජන් ප්‍රමාණයට දරණ අනුපාතයයි. වේගයෙන් ගලා බසින දිය පහරක් වැනි හොඳින් වාතනය වූ ජලය, එ තුල ඔක්සිජන් නිපදවන්නන් හෝ පාරිභෝගිකයන් නොමැති විට 100% ක් සන්තෘප්ත ලෙස සැළකේ.
ආශ්‍රිත
- Oxygen deficiency
- "Dissolved Oxygen - Environmental Measurement Systems". Environmental Measurement Systems (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2015-10-08.
- "Environmental Dissolved Oxygen Values Above 100% Air Saturation" (PDF). Yellow Springs, Ohio: YSI Environmental. 2005.
- Aquatic ecology
- ලේ
- Water quality indicators
- ඔක්සිජන්