සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දු-ග්‍රීක රාජධානිය හෙවත් ග්‍රීක-ඉන්දියානු රාජධානිය, නැතහොත් ඓතිහාසිකව යවනරාජ්‍යය (යවනයන්ගේ රාජධානිය), යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන ඇෆ්ඝනිස්තානය සහ ඉන්දියානු

ඉන්දු-ග්‍රීක රාජධානිය

  • මුල් පිටුව
  • ඉන්දු-ග්‍රීක රාජධානිය

ඉන්දු-ග්‍රීක රාජධානිය හෙවත් ග්‍රීක-ඉන්දියානු රාජධානිය, නැතහොත් ඓතිහාසිකව යවනරාජ්‍යය (යවනයන්ගේ රාජධානිය), යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන ඇෆ්ඝනිස්තානය සහ ඉන්දියානු උපමහාද්වීපයෙහි පන්ජාබ් අවට (උතුරුදිග පාකිස්තානය සය වයඹදිග ඉන්දියාව) ප්‍රදේශයේ පැතිර තිබූ ඓතිහාසික හෙලනිස්තික රාජධානියකි. ක්‍රිස්තු පූර්වයෙහි අවසන් ශතවර්ෂ ද්විත්වය තුළ පැවති මෙම රාජධානිය රජවරුන් තිහකට අධික සංඛ්‍යාවක විසින් පාලනය කොට තිබේ.

ඉන්දු-ග්‍රීක රාජධානිය
ක්‍රි.පූ. 180–ක්‍රි.ව. 10
ක්‍රි.පූ. 100 දී පමණ ඉන්දු-ග්‍රීක භූමිය
ක්‍රි.පූ. 100 දී පමණ ඉන්දු-ග්‍රීක භූමිය
අගනුවරකොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාව (කපිසි/බග්‍රාම්)
තක්ෂිලා (සිර්කප්)
චිනියොටිස් (චිනියොට්)
සාගල (සියල්කොට්)
පියුකෙලාඕටිස් (චාර්සද්දා, පුෂ්කාලවතී)
පොදු භාෂා(ව)ග්‍රීක (ග්‍රීක අක්ෂර)
පාලි (ඛරෝෂ්ඨී අක්ෂර)
සංස්කෘත
ප්‍රාකෘත
(බ්‍රාහ්මී අක්ෂර)
ආගම
ග්‍රීක බහුදේවාගම
බුද්ධාගම
හින්දු ආගම
ශරතුස්ත්‍ර ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• ක්‍රි.පූ. 180–160
ඇපලෝඩෝටස් I
• ක්‍රි.පූ. 25 – ක්‍රි.ව. 10
ස්ට්‍රේටෝ II සහ ස්ට්‍රේටෝ III
Historical eraපුරාතන
• Established
ක්‍රි.පූ. 180
• අහෝසි කළේ
ක්‍රි.ව. 10
වර්ග ප්‍රමාණය
ක්‍රි.පූ. 1501,100,000 km2 (420,000 sq mi)
Preceded by
Succeeded by
ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිය
මෞර්ය අධිරාජ්‍යය
ඉන්දු-සිතියානුවෝ
වර්තමානයේ මෙය අයත් වන්නේඇෆ්ඝනිස්තානය
ඉන්දියාව
පාකිස්තානය
තුර්ක්මෙනිස්තානය

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 20, 2026

    මක්කම විහාරය

  • අප්‍රේල් 05, 2026

    පටිච්ච සමුප්පාදය

  • මැයි 27, 2026

    සූර්ය බලශක්තිය

  • අප්‍රේල් 06, 2026

    මායා රට

  • ජූනි 06, 2026

    හුණු කිල්ලෝටය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට