සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චාලුක්‍ය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 6වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පාලනය ගෙනගිය සම්භාව්‍ය ඉන්දියානු රාජවංශයකි. මෙම යුග

චාලුක්‍ය රාජවංශය

  • මුල් පිටුව
  • චාලුක්‍ය රාජවංශය

චාලුක්‍ය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 6වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පාලනය ගෙනගිය සම්භාව්‍ය ඉන්දියානු රාජවංශයකි. මෙම යුගයේ දී ඔවුහු එකිනෙකා හා සම්බන්ධ නමුත්, වෙනස් වූ රාජවංශ තුනක් ලෙසින් පාලනය ගෙනගොස් තිබේ. "බාදාමි චාලුක්‍යයන්" යනුවෙන් හඳුන්වනු ලබන මෙහි ආදිතම රාජවංශය, වාතාපි (වර්තමාන බාදාමි) කේන්ද්‍ර කරගනිමින් 6වන සියවසේ මැද භාගයේ පාලනය ගෙනගොස් තිබේ. පරිහානියට පත්වෙමින් තිබූ බනවාසි හි කදම්බ රාජධානිය වෙතින් ස්වාධීනත්වය ලද බාදාමි චාලුක්‍යයෝ දෙවන පුලකේශින් රජු යටතේ ප්‍රමුඛත්වයට පත්වූහ. දෙවන පුලකේශින්ගේ මරණින් පසු, නැගෙනහිර ඩෙකානයෙහි නැගෙනහිර චාලුක්‍යයෝ ස්වාධින රාජධානියක් ගොඩනගා ගත්හ. ඔවුහු වෙංගිය කේන්ද්‍ර කරගනිමින් 11වන සියවස පමණ තෙක් පාලනය ගෙනගියහ. බටහිර ඩෙකානයෙහි western Deccan, the rise of the Rashtrakutas in the middle of the 8th century eclipsed the Chalukyas of Badami before being revived by their descendants, the Western Chalukyas, in the late 10th century. These Western Chalukyas ruled from Kalyani (modern Basavakalyan) until the end of the 12th century.

චාලුක්‍ය රාජවංශය
543–753
බාදාමි චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 636 , 740  පමණ.[1]
බාදාමි චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 636 , 740  පමණ.
තත්ත්වයඅධිරාජ්‍යය
(543 තෙක් කදම්බ රාජවංශයට යටත්ව)
අගනුවරබාදාමි
පොදු භාෂා(ව)කන්නඩ
සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 543–566
පුලකේශින් I
• 746–753
කීර්තිවර්මන් II
ඉතිහාසය 
• ආදිතම වාර්තා
543
• Established
543
• අහෝසි කළේ
753
Preceded by
Succeeded by
කදම්බ රාජවංශය
රාෂ්ට්‍රකූට රාජවංශය
නැගෙනහිර චාලුක්‍යයෝ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
බාදාමි ලෙන් දේවාල අංක 3න් හමුවූ ක්‍රි.ව. 578  පමණ දින නිර්ණිත මංගලේශ නම් චාලුක්‍ය රජුගේ පැරණි කන්නඩ අභිලේඛනය

The rule of the Chalukyas marks an important milestone in the history of South India and a golden age in the history of Karnataka. The political atmosphere in South India shifted from smaller kingdoms to large empires with the ascendancy of Badami Chalukyas. A Southern India-based kingdom took control and consolidated the entire region between the Kaveri and the Narmada rivers. The rise of this empire saw the birth of efficient administration, overseas trade and commerce and the development of new style of architecture called "Chalukyan architecture". Kannada literature, which had enjoyed royal support in the 9th century Rashtrakuta court found eager patronage from the Western Chalukyas in the Jain and Veerashaiva traditions. The 11th century saw the patronage of Telugu literature under the Eastern Chalukyas.

පටුන

මේවාත් බලන්න

  • නැගෙනහිර චාලුක්‍යයෝ
  • බටහිර චාලුක්‍යයෝ
  • චාලුක්‍ය චෝළයෝ
  • හොයිසල අධිරාජ්‍යය
  • චෝළ රාජවංශය
  • Kamboi
  • කාම්බෝජ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පරිගණක දෘඩාංග

  • මාර්තු 14, 2026

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

  • මාර්තු 31, 2026

    වී වගාව

  • අප්‍රේල් 04, 2026

    පඤ්චිකා ප්‍රදීපය

  • මාර්තු 25, 2026

    වැව්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට