සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजव

කුෂාණ අධිරාජ්‍යය

  • මුල් පිටුව
  • කුෂාණ අධිරාජ්‍යය

කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.

කුෂාණ අධිරාජ්‍යය

Κυϸανο  (බැක්ට්‍රියානු)
Βασιλεία Κοσσανῶν (ග්‍රීක)
30–375
ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න,[1] සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්,[2][3] හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි.[4][5]
ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න, සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්, හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි.
තත්ත්වයසංචාරක අධිරාජ්‍යය
අගනුවරබග්‍රාම් (කපිශි)
පේෂාවර් (පුරුෂපුර)
තක්ෂිලා (තක්ෂශිලා)
මථුරා (මථුරා)
පොදු භාෂාවන්ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය)
බැක්ට්‍රියානු(127 සිට නිල භාෂාව විය)
සංස්කෘත
ආගම
බුද්ධාගම
හින්දු ආගම
ශරතුස්ත්‍රවාදය
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 30–80
කුජුල කැඩ්පයිසීස්
• 350–375
කිපුනාද
ඓතිහාසික යුගයසම්භාව්‍ය පුරාතනය
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම
30
• සැසේනියානුවන්, ගුප්තයන්, සහ හෙප්තලයිට්වරුන් විසින් යටත් කරගැනීම
375
වර්ග ප්‍රමාණය
200 පමණ.2,000,000 km2 (770,000 sq mi)
200 පමණ.2,500,000 km2 (970,000 sq mi)
ව්‍යවහාර මුදලකුෂාණ ඩ්‍රක්මා
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඉන්දු-ග්‍රීක රාජධානිය
ඉන්දු-පාර්තියානු රාජධානිය
ඉන්දු-සිතියානුවෝ
සැසේනියානු අධිරාජ්‍යය
ගුප්ත අධිරාජ්‍යය
පද්මාවතියෙහි නාගයෝ
කිඩරයිට්වරු

පටුන

පාලකයෝ

වඩාත්ම මෑතකාලීනව පිළියෙල කරන ලද රාජාවලිය මෙසේ ය:

  • හෙරාඕස් (1 ප. – 30), සිය කාසිවල තමන් "කුෂාණ" ලෙස සඳහන් වන ප්‍රථම පාලකයායි  
"මහා කුෂාණයෝ";
  • කුජුල කැඩ්පයිසීස් (50 ප. – 90 ප.)  
  • වීම තක්තෝ (90 ප. – 113 ප.), හෙවත් සෝටර් මේගස් හෙවත් "මහා ගැලවුම්කරු."  
  • වීම කැඩ්පයිසීස් (113 ප. – 127 ප.) ප්‍රථම මහා කුෂාණ අධිරාජයා  
  • මහා කණිෂ්ක (127 – 151 පමණ)  
  • හුවිෂ්ක (151 ප. – 190 ප.)  
  • වාසුදේව I (190 ප. – 230) අවසන් මහා කුෂාණ අධිරාජයායි  
  • කණිෂ්ක II (230 ප. – 247)  
  • වාශිෂ්ක (247 ප. – 267)  
"කුඩා කුෂාණයෝ";
  • කණිෂ්ක III (267 ප. – 270)  
  • වාසුදේව II (270 ප. – 300)  
  • මහී (300 ප්. – 305) 
  • ශක (305 ප. – 335) 
  • කිපුනාද (335 ප. – 350) 

සැකිල්ල:Kushans

මේවාත් බලන්න

  • පාකිස්තානයේ ඉතිහාසය
  • ඇෆ්ඝනිස්තානයේ පුරාතන ඉතිහාසය
  • ඉන්දු-පාර්තියානු රාජධානිය
  • මථුරා
  • තක්ෂිලා
  • චීනයේ ඉරානියානුවෝ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ශ්‍රීපාදස්ථානය

  • අප්‍රේල් 05, 2026

    පණ්ඩුකාභය රජු

  • අප්‍රේල් 05, 2026

    අස්විද නැකත

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය

  • මාර්තු 16, 2026

    ලක්දිව රාජාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට