සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්‍වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්‍රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්‍වය දැරීය.

තම්බපණ්ණි රාජධානිය

  • මුල් පිටුව
  • තම්බපණ්ණි රාජධානිය

තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්‍වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්‍රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්‍වය දැරීය. පාලන ප්‍රදේශය කුඩා වූ මෙම රාජධානියේ මුල්ම අගනගරයද තම්බපණ්ණි නම් විය. මෙහි දෙවන රජතුමා වූ උපතිස්ස රජ විසින් රටේ අගනගරය වෙනත් ස්ථානයකොට ගෙනගොස් එම නගරය තම නම්න් නම්කරගන්නා ලදී.

තම්බපණ්ණි රාජධානිය

ක්‍රි.පූ. 543–ක්‍රි.පූ. 437
අගනුවරතම්බපණ්ණි, උපතිස්ස නුවර
රජයරාජාණ්ඩුව
රජ 
• ක්‍රිපූ 543 - ක්‍රිපූ 505
විජය රජ
• ක්‍රිපූ 505 - ක්‍රිපූ 504
උපතිස්ස රජ
• ක්‍රිපූ 504 - ක්‍රිපූ 474
පණ්ඩුවාසදේව රජ
• ක්‍රිපූ 454 - ක්‍රිපූ 437
අභය රජ
• 
තිස්ස කුමරු (මෞලි මංගල්‍යයක් නොපැවැතිවිනි)
මහ ඇමති 
ඓතිහාසික යුගයපුරාතන
• විජය කුමරුගේ ගොඩබැසීම
ක්‍රි.පූ. 543
• විජය රජුගේ අභාවය
ක්‍රි.පූ. 437
වර්ග ප්‍රමාණය
65,610 km2 (25,330 sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
හෙළදීප
උපතිස්ස නුවර රාජධානිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    Lower risk

  • මැයි 17, 2026

    පසන් ගුණසේකර

  • අප්‍රේල් 20, 2026

    බිමල් ජයකොඩී

  • මැයි 23, 2026

    මිස්ටර් වර්ල්ඩ්

  • මැයි 25, 2026

    Thutmose IV

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට