සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විජයනගර අධිරාජ්‍යය, හෙවත් කර්ණාට රාජධානිය යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ඩෙකාන් සානුව ප්‍රදේශයේ පැවති අධිරාජ්‍යයකි. 1082 දී සංගම රාජවංශයේ හරිහර I සහ බුක්ක

විජයනගර අධිරාජ්‍යය

  • මුල් පිටුව
  • විජයනගර අධිරාජ්‍යය

විජයනගර අධිරාජ්‍යය, හෙවත් කර්ණාට රාජධානිය යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියාවේ ඩෙකාන් සානුව ප්‍රදේශයේ පැවති අධිරාජ්‍යයකි. 1082 දී සංගම රාජවංශයේ හරිහර I සහ බුක්ක රාය I යන සහෝදරවරුන් විසින් ගොඩනැගූ මෙම අධිරාජ්‍යයේ පාලකයන් අතරටයාදව පෙළපතට හිමිකම් කියූ ගොපලු ප්‍රජාවක් අයත් විය. 13වන සියවසේ අග භාගයේ ඉස්ලාමීය ආක්‍රමණවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු ඉන්දියාවෙහි නැගී ආ මෙම අධිරාජ්‍යය එහි උච්චතම අවධියේ දී දකුණු ඉන්දියාවේ සියලු රජ පවුල් සහ ඩෙකාන් ප්‍රදේශයේ සුල්තාන්වරුන් සිය පාලනයට නතු කරගැනීමට සමත් විය. 1565 තාළිකෝටා සටනේ දී ඩෙකාන් සුල්තානයේ සංයුක්ත හමුදා අතින් ප්‍රබල පරාජයක් ලැබුව ද, මෙම අධිරාජ්‍යය 1646 තෙක්ම පැවතිණි. මෙම අධිරාජ්‍යයට එම නම ලැබී ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි ලෝක උරුම අඩවියක් වන වර්තමාන හම්පි හෙවත් විජනගර නම් අගනගරය නිසායි. මධ්‍යකාලීන යුරෝපීය දේශාටකයන් වන ඩොමිංගෝ පයස්, ෆර්නාඕ නුනීස්, සහ නිකොලෝ ඩි කොන්ටි වැනි අයගේ සටහන් සහ දේශීය භාෂා සාහිත්‍ය මූලාශ්‍ර තුළින් මෙහි ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු ලබා දෙයි.

විජයනගර අධිරාජ්‍යය
1082–1646
Flag of විජයනගර අධිරාජ්‍යය
Flag
විජයනගර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1446, 1520 පමණ
විජයනගර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1446, 1520 පමණ
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරවිජයනගර, පෙනුකොණ්ඩ, චන්ද්‍රගිරි, වෙල්ලෝර්
පොදු භාෂා(ව)කන්නඩ, තෙළිඟු, සංස්කෘත
ආගම
හින්දු ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• 1087 – 1104
හරිහර I
• 1642 – 1646
ශ්‍රීරංග III
ඉතිහාසය 
• Established
1082
• ආදිතම වාර්තා
1082
• අහෝසි කළේ
1646
ව්‍යවහාර මුදලවරාහ
Preceded by
Succeeded by
හොයිසල අධිරාජ්‍යය
කාකතීය රාජවංශය
කම්පිලි රාජධානිය
මදුරෛ සුල්තානේටය
පාණ්ඩ්‍ය රාජවංශය
මුසුනූරි නායක්වරු
රෙඩ්ඩි රාජවංශය
මයිසූර් රාජධානිය
කේළඩියෙහි නායක්වරු
තන්ජාවූර් නායක් රාජධානිය
මදුරෛ නායක් රාජවංශය
චිත්‍රදුර්ගයේ නායක්වරු
Adil Shahi dynasty
Qutb Shahi dynasty
ජිංජී නායක්වරු
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ජෝන් අමරතුංග

  • මාර්තු 11, 2026

    බුද්ධ ප්‍රතිමා

  • අප්‍රේල් 14, 2026

    සයිනායි කන්ද

  • අප්‍රේල් 04, 2026

    Sri Lanka

  • අප්‍රේල් 03, 2026

    අග්නිදිග ආසියාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට