බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය | |||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 973–1189 | |||||||||||||
![]() බටහිර චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1121 | |||||||||||||
| තත්ත්වය | අධිරාජ්‍යය (973 තෙක් රාෂ්ට්රකූටයට යටත්ව) | ||||||||||||
| අගනුවර | මාන්යඛේට, බාසවකල්යාණ් | ||||||||||||
| පොදු භාෂා(ව) | කන්නඩ, සංස්කෘත | ||||||||||||
| ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||||
| රජ | |||||||||||||
• 957 – 997 | තෛලපා II | ||||||||||||
• 1184 – 1189 | සෝමේශ්වර IV | ||||||||||||
| ඉතිහාසය | |||||||||||||
• ආදිතම වාර්තා | 957 | ||||||||||||
• Established | 973 | ||||||||||||
• අහෝසි කළේ | 1189 | ||||||||||||
| |||||||||||||
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය විසින් 10වන සිට 12වන සියවස දක්වා බටහිර ඩෙකෑනය සහ දකුණු ඉන්දියාව පාලනය කරන ලදී. මෙම කන්නඩිග රාජවංශය ඇතැම්විටෙක කල්‍යාණි චාලුක්‍ය ලෙස ද (කර්ණාටක ප්‍රාන්තයේ වර්තමාන බිදාර් දිස්ත්‍රික්කයේ බාසවකල්යාණ් හි පිහිටි එහි රාජ්‍ය අගනුවර වූ කල්‍යාණි අනුව) නැතහොත්, පසුකාලීන චාලුක්‍ය (6වන සියවසේ බදාමියෙහි චාලුක්‍ය රාජවංශයට මෙහි ඇති සම්බන්ධතාව අනුව) ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම රාජවංශය, මෙම නාමයම ඇති වෙනත් රාජවංශයක් වන එහි සමකාලීන වෙංගියෙගි නැගෙනහිර චාලුක්යයන්ගෙන් වෙන්කර දැක්වීම උදෙසා බටහිර චාලුක්‍යයන් ලෙස හඳුන්වනු ලබයි. ම්. මෙම රාජවංශයේ පිබිදීමට පෙර, මාන්යඛේටයෙහි රාෂ්ට්‍රකූට අධිරාජ්‍යය විසින් සියවස් දෙකකට අධික කාලයක් ඩෙකෑනයේ සහ මධ්‍යම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ පාලනය ගෙනයන ලදී. 973දී, රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ වූ වියවුල් සහගත තත්ත්වය සමඟ, මාල්වා හි පරමාර රාජවංශයේ පාලකයා විසින් එහි අගනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ, රාෂ්ට්රකූටයෙහි යටත් රාජ්‍යයක් වූ බීජපූර් හි දෙවන තෛලපා විසින් සිය ප්‍රධානීන් පරාජය කොට මාන්‍යඛේටයේ සිය අගනුවර පිහිටුවී ය. මෙම රාජවංශය මඳ කලෙකින්ම බලවත් වූ අතර, පළමුවන සෝමේශ්වර රජ යටතේ එය අධිරාජ්‍යයක් තෙක් වර්ධනය වූ අතර, එහි අගනගරය කල්‍යාණිය වෙත ගෙනයන ලදී.
මේවාත් බලන්න
- Balligavi
- චෝළ රාජවංශය
- කුලෝතුංග චෝළ I
- රාෂ්ට්රකූටයෝ
- වික්‍රමාදිත්‍ය VI
- Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. pp. 52–53. ISBN 978-93-80607-34-4.
- An inscription dated 1095 CE of Vikramaditya VI mentions grants to a Vihara of Buddha and Arya-Taradevi (Cousens 1926, p11)
| ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
|---|---|---|---|---|---|---|
| කාලරේඛාව සහ සංස්කෘතික යුගය | වයඹදිග ඉන්දියාව (පන්ජාබ්-සප්ත සින්ධු) | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
| බටහිර ගංගා තැන්න (කුරු-පංචාල) | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) | ඊසාන ඉන්දියාව (ඊසානදිග ඉන්දියාව) | ||||
| යකඩ යුගය | ||||||
| සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය) වර්ණාලේපිත අළු භාණ්ඩ සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය) උතුරු කළු ඔප දැමූ භාණ්ඩ | ප්රාග්-ඉතිහාසය | ||
| ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
| සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" ශ්‍රමණ ව්‍යාපාරවල පිබිදීම | ප්රාග්-ඉතිහාසය | |||
| ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
| ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය | කාලිංග | |||
| ඓතිහාසික යුගය | ||||||
| සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
| ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ මුල්කාලීන පාණ්ඩ්‍ය රාජධානිය චේරවරු පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
| සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම - "හින්දු සංස්ලේෂණය" (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300) වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම | සංගම් යුගය (සන්තතික) | ||||
| ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය මහා-මේඝවාහන රාජවංශය | මුල්කාලීන චෝළයෝ මුල්කාලීන පාණ්ඩ්‍ය රාජධානිය චේරවරු පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
| ක්‍රි.පූ. 1වන සියවස | ||||||
| ක්‍රි.ව. 1වන සියවස | ඉන්දු-සිතියානුවෝ | කුනින්ද රාජධානිය | ||||
| 2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
| 3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
| සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ) පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
| 4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය වර්මන් රාජවංශය | කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) කදම්බ රාජවංශය බටහිර ගංග රාජවංශය | |||
| 5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය ඇල්චොන් හූනයෝ | කාලභ්ර රාජවංශය පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) කදම්බ රාජවංශය විෂ්ණු කුන්දින | ||||
| 6වන සියවස | නේසැක් හන්වරු කාබුල් ෂාහි | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ කාලභ්ර රාජවංශය | ||
| සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ) අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
| 7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය | ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) පාණ්ඩ්‍ය රාජධානිය (පුනර්ජීවනය) පල්ලව | |
| 8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය කලචූරි | |||
| 9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය මධ්‍යතන චෝළයෝ පාණ්ඩ්‍ය රාජධානිය (චෝළයන් යටතේ) මක්කෝටෛහි චේර පෙරුමාල්වරු | ||||
| 10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය කාම්බෝජ-පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු මධ්‍යතන චෝළයෝ පාණ්ඩ්‍ය රාජධානිය (චෝළයන් යටතේ) මක්කෝටෛහි චේර පෙරුමාල්වරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන්
ප්‍රභව
| ||||||
- 970 දශකයේ ස්ථාපිත රාජ්‍ය සහ භූමි
- 1189දී අහෝසි කළ රාජ්‍ය සහ භූමි
- බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
- පැරණි අධිරාජ්‍ය
- දකුණු ආසියාවේ පැරණි රටවල්
- ඉන්දියාවේ 10වන සියවස
- ඉන්දියාවේ 11වන සියවස
- ඉන්දියාවේ 12වන සියවස
- ඉන්දියාවේ රාජවංශ
- ඉන්දියාවේ අධිරාජ්‍ය සහ රාජධානිය
- මධ්‍යකාලීන කර්ණාටකය
