Coordinates: 37°09′53″N 69°24′31″E / 37.16472°N 69.40861°E
( වෙතින් යළි-යොමු කරන ලදි)
![]() අයි-ඛානූම් හි ප්‍රධාන නටබුන් ස්ථානය පසුකාලීන 1970 දශකයේ ඇක්රොපොලිසයේ සිට දිස්වූ අයුරු. | |
![]() බටහිර සහ මධ්‍යම ආසියාව තුළ පිහිටීම ![]() අයි-ඛානූම් (ඇෆ්ඝනිස්තානය) ![]() අයි-ඛානූම් (බැක්ට්‍රියාව) | |
| පිහිටීම | තඛාර් පළාත, ඇෆ්ඝනිස්තානය |
|---|---|
| කලාපය | බැක්ට්‍රියාව |
| ඛණ්ඩාංක | 37°09′53″N 69°24′31″E / 37.16472°N 69.40861°E |
| ඉතිහාසය | |
| ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 3වන සියවස |
| අත්හළ දිනය | ක්‍රි.පූ. 145 – ක්‍රි.පූ. 2වන සියවස |
| යුග | හෙලනිස්තික |
| අඩවි සටහන් | |
| කැනීම් දින | 1964 සහ 1978 අතර |
| පුරාවිද්‍යාඥයින් | පෝල් බර්නාඩ් |
| තත්ත්වය | අතීතයේ සිට නටබුන්ව ඇත; එසේම නූතන නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. |
අයි-ඛානූම් (/aɪ ˈhɑːnjuːm/, අර්ථය 'චන්ද්රාංගනාව';උස්බෙක්: Oyxonim) යනුවෙන් හැඳින්වෙන්නේ ඇෆ්ඝනිස්තානයේ තඛාර් පළාතේ පිහිටි හෙලනිස්තික නගරයක පුරාවිද්‍යා අඩවියකි. මෙම නගරයේ මුල් නාමය නොදන්නා අතර, බොහෝවිට මෙය සෙලියුකිඩ් අධිරාජ්‍යයේ මුල්කාලීන පාලකයකු විසින් පිහිටුවන්නට ඇත. එය ක්‍රි.පූ. 145 පමණ එහි විනාශය තෙක් ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානියේ යුධ සහ ආර්ථික වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. 1961 දී, නගරයේ නටබුන් කැනීම් සිදුකරන ලද්දේ ප්‍රංශ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසිනි.
ප්‍රවර්ග:
- 2023 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Seleucid colonies
- Populated places along the Silk Road
- Populated places established in the 3rd century BC
- 280s BC establishments
- Former populated places in Afghanistan
- Bactrian and Indian Hellenistic period
- Bactrian and Indian Hellenistic colonies
- Cities in Central Asia
- Hellenistic sites in Afghanistan
- Takhar Province
- Populated places disestablished in the 2nd century BC
- Monuments and memorials in Afghanistan
- 1961 archaeological discoveries
