| නිව්ස් ටයිම් News Time | |
|---|---|
| ගොනුව:News Time Logo.png | |
| News Time Logo | |
| දියත්කල දිනය | 2010 |
| අයිතිකරුවෝ | Rose Valley Group |
| රූප ආකෘතිය | 480i (SDTV), 576i (SDTV) |
| රට | |
| විකාශන සරිය | ඉන්දියාව |
| උපයෝජ්‍යතාව | |
| කේබල | |
| Available on most cable systems | Check local listings |
නිව්ස් ටයිම් යනු ඉන්දියාව පදනම් කරගත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදුකරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Rose Valley සමූහය සතුවෙයි.
ආරම්භය
නාලිකාවේ විකාශන කටයුතු 2010 වර්ෂයේදී අරඹන ලදී.
මේවාද බලන්න
- ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා
භාහිර සබැදි
- Rose Valley Group 2014-02-16 at the Wayback Machine
ප්‍රවර්ග:
- ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා
- ඉන්දියාවේ රූපවාහිනී නාලිකා