සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක

අල් නයිල්

විකිපීඩියා වෙතින්
අල් නයිල්
Al Nile
දියත්කල දිනය 1998 ඔක්තෝම්බර් 6
ජාලය ERTU
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඊජිප්තුව
භෘෂාව අරාබි
විකාශන සරිය ලොව පුරා
මූලස්ථානය කයිරෝ, ඊජිප්තුව
වෙබ් අඩවිය nile.eg
උපයෝජ්‍යතාව
භෞමික
TDT 47 (Cairo)
2 (Abu Simbel, Aswan, Assiut)
චන්ද්‍රිකා
Nilesat 102 11843 H - 27500 - 3/4
Arabsat 4B 11919 H - 27500 - 3/4 [1]

අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක් ලෙස ක්‍රියා කරයි.

ඉතිහාසය

1998 ඔක්තෝම්බර් 6 වන දින අල් නයිල් නාලිකාව ආරම්භ කරන ලදී.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

භාහිර සබැදි

  • nile
ඉහළට