සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

රජ සෙල්ලම්

  • මුල් පිටුව
  • රජ සෙල්ලම්
රජ සෙල්ලම්
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්
රචනයසුනිල් සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුවසුනිල් සෝම පීරිස්
නිශ්පාදනයනිමලවීර චිත්‍රපට(නිමලවීර වීරක්කාඩි)
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයසිරි කේ විතාරණ
සංගීතයසරත් ද අල්විස්
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 21, 1991 (1991-06-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ජීවන් කුමාරතුංග
  • වසන්ති චතුරානි
  • රෙක්ස් කොඩිප්පිලි
  • සෝනියා දිසා
  • මර්වින් ජයතුංග
  • හයසින්ත් විජේරත්න
  • ඩිලානි අබේවර්ධන
  • පියදාස විජේකෝන්
  • ෆ්‍රෙඩී සිල්වා
  • නිහාල් සිල්වා
  • මානෙල් චන්ද්‍රලතා
  • ටෙඩී විද්‍යාලංකාර
  • ටිරෝන් මයිකල්
  • ක්ලීටස් මෙන්ඩිස්
  • දොන් ගයි
  • ලිලියන් එදිරිසිංහ
  • අරුණ ශාන්ති
  • මාක් සමරනායක
  • සැන්ඩෝ හැරිස්
  • චන්ද්‍රිකා චන්ද්‍රමාලි
  • දයානන්ද විද්‍යාලංකාර
  • සුජානි මේනකා
  • සුනිල් බමුණුආරච්චි
  • නිහාල් ප්‍රේමචන්ද්‍ර

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

  • ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත සංඛ්‍යාව - 04
  1. පාදේ තබා ආවේ සොයා - මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත
  2. කන්දෙන් කන්දට හැලෙනා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
  3. මේ පාට පාටින් මල් ලතා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
  4. මං මුලා වී – වික්ටර් විජයන්ත

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
  • කැමරා සහාය – බන්දුල කුරේ, ඊ. එච්. ලක්ෂ්මන්, එම්. ඇරෆන්, පද්මසිරි පීරිස්, ෂෙල්ටන් කෝස්තා
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ඩී. එච්. එම්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජන් පෙරේරා, පී. ජයවීර
  • රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
    • රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, එම්. මුනිදාස, ශාන්ත අත්තනායක
  • නිෂ්පාදන කළමනාකරු - ඩී. එස්. පුවක්පිටිය
  • නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර්
  • නාමාවලිය – ලයනල් සිල්වා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    මිනිස් ලිංගික ක්‍රියා

  • අප්‍රේල් 10, 2026

    එක්සත් රාජධානියේ අගමැති

  • මාර්තු 28, 2026

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

  • අප්‍රේල් 05, 2026

    පෘතුගීසි භාෂාව

  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට