සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කදිරවේලු නිදියානන්ද දේවානන්දා, නොහොත් ඩග්ලස් දේවානන්දා (ඉංග්‍රීසි: Douglas Devananda), යනු ශ්‍රී ලාංකික දමිළ දේශපාලඥයෙකු, කැබිනට් මන්ත්‍රීවරයෙකු සහ ඊළාම් ජනතා ප

ඩග්ලස් දේවානන්දා

  • මුල් පිටුව
  • ඩග්ලස් දේවානන්දා

කදිරවේලු නිදියානන්ද දේවානන්දා, නොහොත් ඩග්ලස් දේවානන්දා (ඉංග්‍රීසි: Douglas Devananda), යනු ශ්‍රී ලාංකික දමිළ දේශපාලඥයෙකු, කැබිනට් මන්ත්‍රීවරයෙකු සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වේ. මුල් කාලයේ දෙමළ හමුදා සාමාජිකයෙකු ලෙස, ස්වාධීන දෙමළ ඊළමක් උදෙසා ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව සටන් කල ඔහු පසුව, රජයට හිතෙෙෂී පැරාමිලිටරි නායකයෙකු හා දේශපාලඥයෙකු බවට පත්විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි (දෙමළ කොටි) බෙදුම්වාදීන් කෙරේ පැවති ඔහුගේ දැඩි විරෝධතාව සහ වාග් විවේචන හේතුවෙන්, 10වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී එල්ටීටීයී ය විසින් ඔහු ඝාකනය කිරීමට අසාර්ථක ප්‍රයත්න සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන ලදී. දේවානන්දා ඉන්දියාව තුලදී, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, කෝලහාල ඇතිකිරීම, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුකිරීම සහ පැහැර ගැනීම් යන චෝදනා සදහා අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු සහ ප්‍රකාශයට පත්කෙරූ වරදකරුවෙකු වේ.

ගරු
ඩග්ලස් දේවානන්ද
පා.ම.
டக்ளஸ் தேவானந்தா
Douglas Devananda
දේවානන්ද 2014දී
ධීවර අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාපී. හැරිසන්
අනුප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
29 ඔක්තෝබර් 2018 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඩී.එම්. ස්වාමිනාදන්
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාසරත් අමුණුගම
අනුප්‍රාප්තිකයාරිෂාද් බදියුදීන්
සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍ය
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාෆීලික්ස් පෙරේරා
උතුරු හා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන, පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ, කෘෂිකර්ම අලෙවි සංවර්ධන, දෙමළ හා හින්දු කටයුතු, දෙමළ භාෂා පාසල් සහ උතුර සඳහා වෘත්තීය පුහුණු අමාත්‍ය
තනතුර දරමින්
19 ඔක්තෝබර් 2000 – 19 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඑම්.එච්.එම්. අෂ්රොෆ්
අනුප්‍රාප්තිකයාචන්ද්‍රසිරි ගජධීර
යාපනය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
16 අගෝස්තු 1994 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත10 නොවැම්බර් 1957 (1957-11-10) (වයස 68)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
පදිංචිය(s)121 පාර්ක් පාර, කොළඹ 05, ශ්‍රී ලංකාව
උගත් ශාස්ත්‍රාලයයාපනය මධ්‍ය විද්‍යාලය
කොළඹ හින්දු විද්‍යාලය
වෙබ් අඩවියwww.douglasdevananda.org
  1. 2019 නොවැම්බර් 22 සිට 2020 අගෝස්තු 12 දක්වා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය.

මේවාද බලන්න

  • කරුණා අම්මාන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 22, 2026

    ප්‍රකාශ විද්‍යාව

  • අප්‍රේල් 22, 2026

    රත්නාවලී බිසව

  • අප්‍රේල් 11, 2026

    නන්දා රාජවංශය

  • මාර්තු 31, 2026

    ඩෙංගු

  • අප්‍රේල් 12, 2026

    ප්‍රසන්න විතානගේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට