සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නෙදර්ලන්ත රාජධානිය හා එයට අයත් ප්‍රදේශ වන්නේ බටහිර යුරෝපය (නෙදර්ලන්තය) සහ කැරිබියන්හි (අරෑබා සහ නෙදර්ලන්ත ප්‍ර‍ාදේශිකයන්ය) මෙම කොටස් 3 රටවල් වශයෙන් හදුන්වන අතර

නෙදර්ලන්ත රාජධානිය

  • මුල් පිටුව
  • නෙදර්ලන්ත රාජධානිය

නෙදර්ලන්ත රාජධානිය හා එයට අයත් ප්‍රදේශ වන්නේ බටහිර යුරෝපය (නෙදර්ලන්තය) සහ කැරිබියන්හි (අරෑබා සහ නෙදර්ලන්ත ප්‍ර‍ාදේශිකයන්ය) මෙම කොටස් 3 රටවල් වශයෙන් හදුන්වන අතර සාමානත්ව සාමාජිකයන් වශයෙන් රාජධානියේ සිටියි. ඔවුන්ගේ ව්‍යවස්ථාදායකයන් සමාන නොවන අතර කැරිබියානු රටවල් ස්වාධීන වන අතර එය නෙදර්ලන්ත රාජධානියේ අධිකාරි පත්‍රයෙන් සනාථ වේ. 1954 සිට එය රජුන්ගේ මුලික ලියකියවිල්ලකි. නෙදර්ලන්තය පාලනය කරනු ලබන්නේ අධිකාරියේ සදහන් රාජ්‍යයේ ආයතන විසිනි. නමුත් නියාමනය වන්නේ නෙදර්ලන්ත රාජ්‍ය ව්‍යවස්ථාව තුල ස්ථාපනය නොවන අතර, නෙදර්ලන්තය වර්තමානයේ තම අභ්‍යන්තර හා බාහිර කටයුතු පවත්වන්නේ නෙදර්ලන්ත රාජධානියේ පරිමාව තුලය. 1954 සිට 195 දක්වා සුරිනේම් රාජධානිය තුල ව්‍යවස්ථාදායක රටක් විය. එය මෙතෙක් නිදහස් සමුහාණ්ඩුවක් විය. 1986 සිට අරෑබා රාජධානිය තුල වෙන්ව පවතින ව්‍යවස්ථාදායකයෙකු විය. 1962 තෙක් නෙදර්ලන්ත නිව්ගිනියා යැපුම් ප්‍ර‍ාදේශිකයන් විය. නමුත් ස්වාධීන රටක් නොවීය.

Kingdom of the Netherlands
  • Koninkrijk der Nederlanden  (ඕලන්ද)
Flag of Netherlands
Flag
Coat of arms of Netherlands
Coat of arms
උද්යෝග පාඨය: Je maintiendrai  (French)
(I will maintain)
ජාතික ගීය: The Wilhelmus
අගනුවර
සහ විශාලතම නගරය
Amsterdam2
නිල භාෂා(ව)de facto Dutch1 (national);
West Frisian, Papiamento, English (regional)
රජයParliamentary democracy and Constitutional monarchy
• Monarch
Beatrix
• Chairman of the Council of Ministers of the Kingdom
Mark Rutte
• Minister Plenipotentiary of Aruba
Edwin Abath
• Minister Plenipotentiary of Curaçao
Sheldry Osepa
• Minister Plenipotentiary of Sint Maarten
Mathias Voges
ව්‍යවස්ථාදායකයStates-General
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
Senate
• පහළ මන්ත්‍රී මණ්ඩලය
House of Representatives
Independence
• Union of Utrecht
23 January 1579
• Act of Abjuration
26 July 1581
• Twelve Years’ Truce
9 April 1609
• Peace of Münster
15 May 1648
• Present Kingdom established
16 March 1815
• Charter for the Kingdom of the Netherlands
28 October 1954
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
42,508 km2 (16,412 sq mi) (136th)
• ජලය (%)
18.41
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
17,000,000 (61st)
• ජන ඝණත්වය
393/km2 (1,017.9/sq mi) (30rd)
ව්‍යවහාර මුදලEuro (European Netherlands), US Dollar (Caribbean Netherlands), Netherlands Antillean guilder (Curaçao, Sint Maarten) and Aruban florin (Aruba) (€ EUR, USD, ANG and AWG)
වේලා කලාපයUTC+1 and −4 (CET and AST)
• ගිම්හාන (DST)
UTC+2 and −4 (CEST and AST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+31, +297, +599, +1 721
ISO 3166 codeNL
අන්තර්ජාල TLD.nl3, .aw, .an, .bq
  1. Papiamento is an official language in the Caribbean part of the Kingdom. English is an official language on the islands of Bonaire, Saba and Sint Eustatius, as well as Sint Maarten. Spanish, though not among the official languages, is widely spoken on the islands. In Friesland, the West Frisian language has a formal status.Dutch Low Saxon and Limburgish are officially recognised as regional languages in the Netherlands.
  2. The Hague is the seat of the government of the Netherlands; Oranjestad is the capital of Aruba; Willemstad is the capital of Curaçao; and Philipsburg is the capital of Sint Maarten.
  3. Also .eu in the Netherlands, shared with other EU member states.


A5181 නෙදර්ලන්ත රාජධානිය පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - ආර්ෂස්ඩැම් රාජ්‍ය භාෂාවන් - ඕලන්ද, ඉංග්‍රීසි, පැපියාමෙන්වු, ග්‍රිසියන් පිළිගත් ප්‍රාදේශීය භාෂා - ලොව් සැක්සත්, ලිම්බර්ගිෂ්, ස්පාඤ්ඤ රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්තය සහ ව්‍යවස්ථා රාජාණ්ඩුව අධිරාජ්‍යයා - බියට්‍රික්ස් අගමැති - පැන් පීටර් බැල්කෙනෙන්ඩි අරදබාහි අමාත්‍ය - ග්‍රීඩෝ කෝස් නෙදර්ලන්ත අමාත්‍ය - පෝල් කමනෙන්සියා ස්ථාපිත කිරිම - වර්තමාන රාජධානිය ස්ථාපිතය - 1815 නෙදර්ලන්ත රාජධානිය අධිකාරි පත්‍රය - ‍ඔක්තෝම්බර් 28, 1954 වර්ග ප්‍රමාණය - එකතුව42 508 Km2 16 478 sq mi ජලය (%) – 18.41 ජනගහනය - 2009 තක්සේරැව - 17 000 000 ඝනත්වය -393 / Km2 1 019 / sq mi මුදල් - යුරෝ (නෙදර්ලන්තය), අරෑබාන් ප්ලොරින් (අරෑබා) සහ නෙදර්ලන්ත ඇන්ටිලියන් ගල්ඩින් (EUR, AWG & ANG) කාල මණ්ඩලය - CET සහ AST (VTC + 1 සහ 4) ග්‍රීෂ්ම සෘතුව (DST) CEST සහ AST (VTC + 2 සහ 4) මං තීරැව - දකුණ අන්තර්ජාල TLD - .n13, aq, .an දුරකථන සංකේත - +31, + 297, +999

තවත් තොරතුරු

https://www.facebook.com/103529134362193/posts/135018891213217/

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    කොස්

  • අප්‍රේල් 07, 2026

    ශුද්ධවූ ත්‍රිත්වය

  • අප්‍රේල් 15, 2026

    මැණිකේ අත්තනායක

  • අප්‍රේල් 11, 2026

    සැරියුත්, මුගලන්

  • අප්‍රේල් 30, 2026

    අතාත්වික ඒකකය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට