දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන (උපත 1949 මාර්තු 2) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු මහජන එක්සත් පෙරමුණ හි වර්තමාන නායකයා ය. ඔහු සභානායක, විදේශ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය මෙන්ම විවිධ තනතුරු ද හොබවා ඇත.
ගරු දිනේෂ් ගුණවර්ධන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| தினேஷ் குணவர்தன Dinesh Gunawardena | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ගුණවර්ධන 2020දී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තනතුර දරමින් 22 ජූලි 2022 – 23 සැප්තැම්බර් 2024 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 2 මාර්තු 1949 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ ඔරිගන් විශ්වවිද්‍යාලය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රැකියාව | වෘත්තීය සමිතිවාදි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
