සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

(රණ නාමය: කර්නල් කරුණා අම්මාන්; දෙමළ: விநாயகமூர்த்தி முரளிதரன், උපත1966) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉ

කරුණා අම්මාන්

  • මුල් පිටුව
  • කරුණා අම්මාන්

විනයාගමුර්ති මුරලිදරන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු මංත්‍රීවරයෙකි.

ගරු
විනයාගමුර්ති මුරලිදරන්
පාර්ලිමේන්තු මන්ත්‍රී
පුද්ගලික තොරතුරු
උපත1966
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, (පෙරදී: TMVP
කලත්‍රයානීරා
ළමයිතිදෙනෙකි

අතීතිය

(රණ නාමය: කර්නල් කරුණා අම්මාන්; දෙමළ: விநாயகமூர்த்தி முரளிதரன், උපත1966) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉවත්වූ කරුණා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක් විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන්වුනු කණ්ඩායමක් වන දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු කරළියට පැමිණියේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    තුඹ කරවිල

  • ජූනි 07, 2026

    ජාග් ටීවී

  • අප්‍රේල් 29, 2026

    නිරෝෂා විරාජිනී

  • අප්‍රේල් 21, 2026

    සරත් කොතලාවල

  • අප්‍රේල් 09, 2026

    රාමඤ්ඤ නිකාය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට