| ජාග් නිව්ස් ටීවී Jaag News Tv | |
|---|---|
| දියත්කල දිනය | 2013 දෙසැම්බර් 25 (2005 නොවැම්බර් 15) |
| අයිතිකරුවෝ | Vision Network Television Ltd |
| රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
| ප්‍රචාරණ උද්යෝග පාඨය | Only Truth - Sirf Sach |
| රට | |
| විකාශන සරිය | දේශීයව |
| මූලස්ථානය | කරච්චි |
| වෙබ් අඩවිය | www.cnbcpakistan.com |
| උපයෝජ්‍යතාව | |
| චන්ද්‍රිකා | |
| Intelsat-10 | C-band |
| කේබල | |
| SUN TV | ??? |
| අයිපීටීවී | |
| Ptcl smart | ?? |
ජාග් ටීවී (පෙර නාමය සීඑන්බීසී පාකිස්තාන්) යනු පාකිස්තානයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. පුවත් වැඩසටහන් වලට අමතරව මෙම නාලිකාව විසින්, කාලීන සිදුවීම්, වින්දනාත්මක සහ වෙනත් තොරතුරු පිළිබඳ විස්තර කෙරෙන වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. සීඑන්බීසී ඒෂියා පැසිපික් සමග ඇතිකරගත් බලපත්‍ර ගිවිසුමක් යටතේ, නාලිකාව 2005 නොවැම්බර් මස 15 වන දින සීඑන්බීසී පාකිස්තාන් යන නමින්, සිය විකාශන කටයුතු අරඹන ලදී.
නාලිකාවේ හිමිකාරීත්වය විෂන් නෙට්වර්ක් ටෙලිවිෂන් සමාගම සතු වෙයි.
කාර්යාංශ
නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය කරච්චි හී ස්ථාපනය කොට තිබෙන අතර අනුබද්ධ කාර්යාංශ කිහිපයක් ලාහෝර් සහ ඉස්ලාමාබාද් හී පිහිටුවා තිබෙයි. මීට අමතරව Quetta, පෙෂාවර්, Multan, Gujranwala, ෆයිසලාබාද්, Sukkur, Nawabshah සහ Badin යන නගරවලද නාලිකාවට සම්බන්ධ කාර්යාංශ පිහිටුවා තිබෙයි.

මේවාද බලන්න
- ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකා
භාහිර සබැදි
- Official Website of CNBC Pakistan සංරක්ෂණය කළ පිටපත 2012-12-09 at archive.today
- CNBC Pakistan Selects TSL To Support New Channel Launch 2011-09-28 at the Wayback Machine
- Samaa News Pakistan official website
- CNBC Pakistan Chooses Pebble Beach Automation 2008-10-02 at the Wayback Machine
- Launch of CNBC Pakistan
- Agenda 360 CNBC Pakistan 2012-07-07 at the Wayback Machine
- ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා