සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ද කිං’ස් ඩොක්ටර් (හංගුල්: 마의; හන්ජා: 馬醫; RR: Ma-ui; සාහිත්‍ය. අස් වෙදැදුරු) යනු 2012දී දකුණු කොරියාව තුළ විකාශය වූ ටෙලිනාට්‍ය මාලාවකි. මෙමගින් බෙක් ග්වං-හ්යොන්

ඉසිවර වෙදැදුරු

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ද කිං'ස් ඩොක්ටර්
හෝර්ස් ඩොක්ටර් ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේHorse Doctor (අස් වෙදැදුරු)
The Horse Healer (අසුන් සුවපත් කරන්නා)
The King's Doctor (රජුගේ වෙදුදුරු)
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
වෛද්‍ය නාට්‍ය
රචනය කලේකිම් යි-යොං
අධ්‍යක්ෂණය කලේලී බ්යුං-හූන්
චෝයි ජුං-ග්යු
රඟපෑමජෝ ස්‍යුං-වූ
ලී යො-වොන්
Composer(s)කිම් ජුන්-සොක්
ජුං සේ-රින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන50
නිෂ්පාදනය
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයකිම් යොං-චොල්
කිම් හ්යොං-ග්‍යුන්
ධාවන කාලයමිනිත්තු 70
සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනය1 ඔක්තෝබර් 2012 (2012-10-01) – 25 මාර්තු 2013 (2013-03-25)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGolden Time
අනුගමනය වනුයේGu Family Book
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්마의
හන්ජා馬醫
ප්‍රතිශෝධිත රෝමානුකරණයMa-ui
මැකූන්–‍රයිෂවර්Maŭi

ද කිං’ස් ඩොක්ටර් (හංගුල්: 마의; හන්ජා: 馬醫; RR: Ma-ui; සාහිත්‍ය. අස් වෙදැදුරු) යනු 2012දී දකුණු කොරියාව තුළ විකාශය වූ ටෙලිනාට්‍ය මාලාවකි. මෙමගින් බෙක් ග්වං-හ්යොන් (1625–1697), නම් ජොසොන් රාජවංශ යුගයේ විසූ පශු වෛද්‍යවරයාගේ ජීවිත කථාව නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය ජෝ ස්‍යුං-වූ සහ ලී යො-වොන් විසින් සිදුකරන ලදී. මෙය MBC නාළිකාව ඔස්සේ 2012 ඔක්තෝබර් 1 දින සිට 2013 මාර්තු 25දින දක්වා එරට වේලාවෙන් පැය 21:55ට සඳුදා සහ අඟහරුවාදා දිනවල කථාංග 50ක් පුරාවට විකාශය කරන ලදී. මෙම ඓතිහාසික/ කාලාන්තර නාට්‍යය මගින් MBC ආයතනයේ 51වන සංවත්සරය සනිටුහන් කෙරිණි.

මෙම කතාමාලාව රූගත කර ඇත්තේ එම්බීසී ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. එය ග්යොංගි පළාතේ පිහිටා ඇත. මෙය ලී බ්යුං-හූන් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ඔහු ලෝක ඇගයුමට පත් හුර් ජුන්, දේ ජං ගුම්, යි සන් සහ දොං යි යන රූපවාහිනී කතාමාලාවල අධ්‍යක්ෂකවරයා ද වේ. මෙය ජෝ ස්‍යුං-වූ නම් වසර 13 ක් චිත්‍රපට සහ වේදිකා නාට්‍යවල රඟපෑ නළුවාගේ පළමු රූපවාහිනී අත්දැකීම විය.

කථා පුවත

මෙම කථාවෙන් දැක්වෙන්නේ ජොසොන් රාජවංශ යුගයේ පහත් කුලයකට අයත් පශු වෛද්‍යවරයෙකුගේ කථාවකි. අශ්ව වෙදෙකු වූ ඔහු පසුව අධිරාජයාගේ ප්‍රධාන වෙදැදුරු වීමට වාසනාව ලබයි.

චරිත නිරූපණය

ප්‍රධාන චරිත

  • ජෝ ස්‍යුං-වූ, බෙක් ක්වං-හ්යුන් ලෙස
    • ආන් දෝ-ග්යූ, කුඩා ක්වං-යුන් ලෙස
  • ලී යො-වොන්, කං ජි-න්‍යොං ලෙස
    • නෝ ජුං-උයි, ළමා ජි-න්‍යොං/ යොං-දල් ලෙස
  • සොන් චං-මින්, ලී නම් අස් වෙදැදුරු ලෙස
  • යූ සුන්, ජං ඉන්-ජූ ලෙස
  • ලී සං-වූ, ලී සුං-හා ලෙස
    • නම් දා-ර්යුම්, ළමා ලී සුං-හා ලෙස
  • ලී සූන්-ජේ, කෝ ජූ-මන් ලෙස
  • හන් සං-ජින්, හ්යොන්ජොං රජු ලෙස
  • කිම් සෝ-ඉයුන්, සුඛී කුමරිය ලෙස
  • ජෝ බෝ-ආ, සියෝ ඉයුන්-සෝ ලෙස

සහාය රංගනය

  • කිම් චං-වන්, ජුං සුං-ජෝ ලෙස
  • ජොන් නෝ-මින්, කං දෝ-ජූන් ලෙස; ක්වං-හ්යුන්ගේ පියායි.
  • චෝයි සූ-රින්, ජූ ඉන්-ඕක් ලෙස
  • කිම් හ්යේ-සුන්, ඉන්සොන් මව්බිසව ලෙස
  • ලී හී-දෝ, චූ කි-බේ ලෙස
  • මෙං සං-හූන්, ඕ ජං-බක් ලෙස
  • ආන් සෑං-තේ, ජා-බොං ලෙස
  • ඉන් ග්යෝ-ජින්, ක්වොන් සුක්-චුල් ලෙස
  • ජෑං හී-වූං, යූන් තේ-ජූ ලෙස
  • යූන් බොං-ගිල්, පාක් දේ-මං ලෙස
  • චෝයි බොම්-හෝ, ජෝ ජුං-චුල් ලෙස
  • ෂින් ගුක්, ෂින් බ්යුං-හා ලෙස
  • ආන් යෝ-ජින්, ක්වක් පාලිකාව ලෙස
  • ලී ක්වන්-හූන්, මා දෝ-හ්‍යුම් ලෙස
  • ලී ගා-හ්යුන්, මියොං‍සොං අගබිසව ලෙස
  • ජූ ජින්-මෝ, සා-අම් ලෙස
  • උම් හ්‍යුන්-ක්‍යුං, සෝ ක-යොං ලෙස
  • පාක් හ්‍යුක්-‍ක්වොන්, බෙක් සොක්-ගු ලෙස
  • හ්වං යොං-හී, බෙක් සොක්-ගුගේ බිරිඳ ලෙස
  • යූන් හී-සොක්, සියෝ දූ-ෂික් ලෙස
  • කිම් යොං-ඉම්, ජෝ බි ලෙස
  • ඕ ඉයුන්-හෝ, හොං මි-ග්‍යුම් ලෙස
  • ඕ ඉන්-හ්යේ, ජුං මල්-ග්‍යුම් ලෙස
  • සියෝ බොම්-ෂික්, කං ජුං-දෝ ලෙස
  • ඉම් චේ-වොන්, ලී මියුං-හ්වන් ලෙස
  • නා සුං-ක්‍යුන්, පාක් බ්යුං-ජෝ ලෙස
  • ලී සුක්, චෝයි ගා-බි ලෙස
  • හියෝ යි-ස්‍යුල්, පාක් ඉයුන්-බි ලෙස
  • යූ ඉන්-සුක්, ගොවියකු ලෙස
  • හන් චූන්-ඉල්, රාජකීය අශ්වගාලේ වෛද්‍යවරයකු ලෙස
  • ජොන් හුන්-තේ, රාජකීය අශ්වගාලේ වවෛද්‍යවරයකු ලෙස
  • කිම් හෝ-යොං, ඕ ක්යූ-තේ ලෙස
  • නා ජේ-ක්යුන්, දෝ ස්‍යුං-ජි ලෙස
  • සෝ හ්යැං, ක්‍යු-සූ ලෙස
  • ජුං දොං-ග්‍යු, ෂිම් මූන්-ක්වන් ලෙස
  • කිම් තේ-ජොං, ජි-ප්‍යුං ලෙස
  • ලී ජොං-ගූ, ලී මියුං-හ්වන්ගේ සුළු පියා ලෙස
  • යැං හන්-යොල්, ළදරු ජි-න්‍යොංගේ මිතුරිය
  • ඕ ජුං-තේ, දූ-මොක් ලෙස
  • කං ෂින්-ජෝ, ගුරු උයිග්‍යුම්බු ලෙස
  • ෂින් ජූන්-යොං, බ්යුං ලෙස
  • කිම් ඉක්-තේ, ජොසොන් නිලධාරියකු ලෙස
  • චෝයි ඉයුන්-සුක්, ජොසොන් නිලධාරියකු ලෙස
  • කි යොන්-හෝ, ජොසොන් නිලධාරියකු ලෙස
  • පාක් ගි-සන්, ජොසොන් නිලධාරියකු ලෙස
  • සොං යොං-තේ, ජොසොන් නිලධාරියකු ලෙස

ආරාධිත රංගනය

  • ජුං ග්‍යු-වූන්, කිරුළ හිමි සෝහ්යොන් කුමරු ලෙස
  • ක්‍යුං සූ-ජින්, කං පෙළපතේ කිරුළ හිමි මින්හොයි කුමරිය ලෙස
  • සුන්වූ ජේ-දුක්, ඉන්ජෝ රජු ලෙස
  • චෝයි දොක්-මූන්, හ්‍යෝජොං රජු ලෙස
  • ක්වොන් තේ-වොන්, කිම් ජා-ජොම් ලෙස
  • ජං යොං-නම්, දෝ-ජූන්ගේ බිරිද හා ක්වං-හ්‍යුන්ගේ මව ලෙස
  • සෝ හ්‍යුන්-ජින්, ජෝ සෝ-යොං ලෙස; පසුව (ජෝ ග්වයි-ඉන්) ලෙස
  • ජෝ දුක්-හ්යුන්, ලී හ්යුං-ඉක් ලෙස
  • සොං මින්-හ්යුං, බූ තේ-සූ ලෙස
  • ලලී හී-ජින්, වූ-හී ලෙස
  • ඉම් බ්යුං-කි, සූ-බෝ ලෙස; වූ-හීගේ වැඩිමහල් සොයුරායි
  • යූන් ජින්-හෝ, චෝයි හ්‍යුන්-වූක් ලෙස
  • පාක් යොං-ජි, හොං යූන්-ෂික් ලෙස
  • කං හන්-බ්යොල්, කුඩා කිරුළ හිමි කුමරු ලෙස; පසුව සුක්ජොං රජු

කථාංග ප්‍රමාණන

මුල් විකාශන දිනය කථාංගය # ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම් AGB නීල්සන්
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
2012-10-010110.0 (15වන)11.7 (8වන)8.7 (16වන)9.1 (17වන)
2012-10-020212.5 (9වන)13.1 (7වන)9.7 (15වන)10.7 (10වන)
2012-10-08035.96.96.67.6
2012-10-09049.2 (17වන)9.2 (19වන)10.0 (12වන)11.0 (11වන)
2012-10-150511.7 (14වන)13.4 (5වන)10.4 (13වන)12.1 (8වන)
2012-10-160612.5 (7වන)12.6 (6වන)12.9 (6වන)13.9 (5වන)
2012-10-220715.0 (3වන)16.1 (3වන)14.3 (4වන)15.6 (3වන)
2012-10-230815.3 (5වන)16.9 (4වන)14.3 (5වන)16.9 (3වන)
2012-10-290913.1 (4වන)14.8 (4වන)13.4 (3වන15.2 (3වන)
2012-10-301014.0 (9වන)16.0 (5වන)13.5 (7වන)15.1 (5වන)
2012-11-051114.5 (5වන)16.0 (4වන)14.7 (4වන)15.9 (4වන)
2012-11-061215.5 (4වන)17.1 (4වන)15.4 (4වන)16.8 (4වන)
2012-11-121313.8 (9වන)14.0 (5වන)14.6 (4වන)16.4 (4වන)
2012-11-131416.4 (4වන)17.8 (3වන)16.8 (4වන)18.5 (3වන)
2012-11-191515.7 (5වන)17.9 (4වන)17.8 (3වන)20.0 (3වන)
2012-11-201616.7 (4වන)17.4 (4වන)18.1 (3වන)20.3 (3වන)
2012-11-261717.0 (4වන)19.1 (3වන)17.7 (3වන)19.5 (3වන)
2012-11-271817.8 (4වන)19.9 (3වන)18.9 (3වන)20.6 (2වන)
2012-12-031919.1 (4වන)21.4 (3වන)18.0 (3වන)19.7 (3වන)
2012-12-042018.7 (2වන)21.7 (1වන)17.8 (2වන)19.1 (1වන)
2012-12-102117.6 (3වන)19.7 (1වන)16.0 (4වන)17.5 (2වන)
2012-12-112217.4 (3වන)20.7 (3වන)17.4 (3වන)18.8 (3වන)
2012-12-172317.5 (3වන)19.0 (3වන)17.7 (3වන)19.0 (3වන)
2012-12-182418.0 (3වන)19.7 (3වන)18.9 (3වන)20.6 (2වන)
2012-12-242517.2 (3වන)19.3 (3වන)17.1 (3වන)19.1 (3වන)
2012-12-252620.2 (3වන)21.7 (3වන)19.1 (3වන)19.9 (3වන)
2013-01-012718.1 (3වන)20.0 (3වන)18.1 (3වන)19.4 (3වන)
2013-01-072818.3 (3වන)20.7 (3වන)16.6 (3වන)17.7 (3වන)
2013-01-082920.3 (3වන)22.1 (2වන)18.3 (3වන)19.7 (3වන)
2013-01-143018.9 (3වන)21.1 (3වන)18.1 (3වන)19.5 (3වන)
2013-01-153120.5 (3වන)23.0 (2වන)19.2 (3වන)20.4 (3වන)
2013-01-213219.4 (3වන)21.3 (2වන)20.1 (3වන)21.8 (3වන)
2013-01-223320.7 (3වන)22.9 (2වන)20.0 (3වන)21.4 (3වන)
2013-01-283419.4 (3වන)22.2 (2වන)18.4 (3වන)20.1 (3වන)
2013-01-293521.5 (3වන)24.4 (2වන)21.0 (3වන)21.5 (3වන)
2013-02-043622.8 (3වන)24.8 (2වන)22.4 (3වන)24.2 (2වන)
2013-02-053724.2 (2වන)26.7 (2වන)23.7 (3වන)25.8 (2වන)
2013-02-113820.8 (3වන)24.1 (2වන)19.3 (3වන)20.7 (3වන)
2013-02-123919.5 (4වන)22.2 (3වන)20.3 (2වන)22.7 (2වන)
2013-02-184021.2 (3වන)24.1 (2වන)19.4 (3වන)21.4 (3වන)
2013-02-194119.7 (3වන)22.5 (2වන)18.1 (4වන)19.0 (4වන)
2013-02-254220.6 (3වන)23.3 (3වන)19.6 (3වන)22.0 (3වන)
2013-02-264320.0 (3වන)21.5 (3වන)19.7 (3වන)21.9 (3වන)
2013-03-044418.4 (3වන)20.6 (3වන)18.4 (3වන)20.6 (3වන)
2013-03-054518.8 (3වන)20.5 (2වන)18.5 (4වන)20.4 (2වන)
2013-03-114619.6 (3වන)21.7 (3වන)18.8 (3වන)20.6 (3වන)
2013-03-124718.9 (4වන)21.0 (4වන)19.4 (3වන)21.4 (3වන)
2013-03-184818.0 (5වන)20.5 (4වන)18.8 (3වන)20.9 (3වන)
2013-03-194917.9 (5වන)19.6 (5වන)19.1 (4වන)21.1 (3වන)
2013-03-255017.2 (4වන)18.4 (5වන)17.8 (4වන)20.2 (3වන)
සාමාන්‍යය17.3%-17.1%-

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2012
MBC නාට්‍ය සම්මාන
හොඳම නවක නිළියකිම් සෝ-ඉයුන්දිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍ය ව්‍යාපෘතියක නළුවාහන් සං-ජින්නිර්දේශිත
ලී සං-වූදිනාගති
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍ය ව්‍යාපෘතියක නිළියකිම් හ්යේ-සුන්නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂිත නාට්‍ය‍යක නළුවාජෝ ස්‍යුං-වූදිනාගති
සොන් චං-මින්නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂිත නාට්‍ය‍යක නිළියලී යො-වොන්නිර්දේශිත
යූ සුන්නිර්දේශිත
හොඳම නාට්‍යයද කිං'ස් ඩොක්ටර්නිර්දේශිත
ප්‍රධාන ත්‍යාගය (දේසං)ජෝ ස්‍යුං-වූදිනාගති

අන්තර්ජාතික විකාශය

රට නාලිකාව ආරම්භ වූ දිනය තේමාව
 ජපානයNHK2013
 වියට්නාමයSCTV Phim tổng hợpError in Template:Date table sorting: 'ඔක්තෝබර්' is not a valid monthNgự y của hoàng đế
 මොංගෝලියාවචැනල් 25නොවැම්බර් 2013Морины эмч (Morinii emch)
 ශ්‍රී ලංකාවරූපවාහිනීනොවැම්බර් 2013ඉසිවර වෙදැදුරු
 කාම්බෝජයකාම්බෝජියානු රූපවාහිනී ජාලයදෙසැම්බර් 2013ពេទ្យសេះម្ចាស់ស្នេហ៍ (Pet Seh Mchas Sne)
 ඉන්දුනීසියාවඉන්ඩෝෂියාර්නොවැම්බර් 2014King's Doctor
 පිලිපීනයජීඑම්ඒ නෙට්වර්ක්ජූනි 2015King's Doctor
ඉහළට