සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලී බ්‍යුං-හූන් (උපත ඔක්තෝබර් 14, 1944) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙකි. ලී වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය ක

ලී බ්යුං-හූන්

විකිපීඩියා වෙතින්
ලී බ්‍යුං-හූන්
උපතඔක්තෝබර් 14, 1944 (1944-10-14) (වයස 81)
යොන්ගි ප්‍රාන්තය, දකුණු චුංචොං පළාත (වර්තමාන සේජොං නගරය, දකුණු කොරියාව)
අධ්‍යාපනයසෝල් ජාතික විශ්වවිද්‍යාලය - වනසංරක්ෂණ විද්‍යාව
වෘත්තියsරූපවාහිනී අධ්‍යක්ෂක, නිෂ්පාදක
සක්‍රීය වසර1970-වර්තමානය
කොරියානු නම
හංගුල්이병훈
හන්ජා李丙勳
ප්‍රතිශෝධිත රෝමානුකරණයI Byeong-hun
මැකූන්–‍රයිෂවර්I Pyŏng-hun

ලී බ්‍යුං-හූන් (උපත ඔක්තෝබර් 14, 1944) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙකි. ලී වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ කාලාන්තර නාට්‍ය අතුරින් 500 ඉයර්ස් ඔෆ් ජොසොන් (1983-1990), හුර් ජුන් (1999) සහ දේ ජං ගුම් (2003) යන නාට්‍ය උදෙසා ය.

නිර්මාණ නාමාවලිය

අධ්‍යක්ෂක ලෙස

  • ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් (MBC, 2016)
  • ද කිං'ස් ඩොක්ටර් (MBC, 2012-2013)
  • දොං යි (MBC, 2010)
  • යි සන් (MBC, 2007-2008)
  • බැලඩ් ඔෆ් සෝදොං (SBS, 2005-2006)
  • දේ ජං ගුම් (MBC, 2003-2004)
  • සංදෝ (MBC, 2001-2002)
  • හුර් ජුන් (MBC, 1999-2000)
  • ද තර්ඩ් මෑන් (MBC, 1997)
  • මයි මදර්'ස් සී (MBC, 1993)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දේවොන්ගුන් (MBC, 1990)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: පා මුන් (MBC, 1989)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්‍යේග්‍යොං (MBC, 1988-1989)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන්හ්‍යොන් (MBC, 1988)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: නම්හන් මවුන්‍ටන් කාසල් (MBC, 1986-1987)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද හෝයිචුන් ගේට් (MBC, 1986)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දි ඉම්ජින් වෝ (MBC, 1985-1986)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද වින්ඩ් ඕකිඩ් (MBC, 1985)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද උමේ ට්‍රී ඉන් ද මිඩ්ස්ට් ඔෆ් ද ස්නෝ (MBC, 1984-1985)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ට්‍රී විත් ඩීප් රූට්ස් (MBC, 1983)
  • 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද කිං ඔෆ් චුදොං පැලස් (MBC, 1983)
  • නම්ගං ලී සුං-හුන් (MBC, 1982)
  • 제3교실 (MBC, 1975)
  • 113 수사본부 (MBC, 1974)

නිෂ්පාදක ලෙස

  • ද රෝයල් රෝඩ් (MBC, 1998)
  • ජෙලසි (MBC, 1992)

ග්‍රන්ථ

  • Sewora Kingdom of Dreams: Director Lee Byung-hoon's Drama Story (2009)

සම්මාන

  • 2015 10වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන: 10වන සාංවත්සරික හල්ල්‍යු කුසලතා සම්මානය
  • 2010 3වන කොරියා නාට්‍ය සම්මාන: කුසලතා සම්මානය (දොං යි)
  • 2008 3වන 좋은 방송 프로그램상 (යි සන්)
  • 2008 44වන බෙක්සං කලා සම්මාන: හොඳම රූපවාහිනී අධ්‍යක්ෂක (යි සන්)
  • 2006 ඔක්-ග්වන් සංස්කෘතික කුසලතා
  • 2005 6th 방송인상 방송제작 부문 개인 수상 (යෝඋයිදෝ සංගමය)
  • 2004 자랑스러운 한양언론인상 (한양언론인회)
  • 2004 40වන බෙක්සං කලා සම්මාන: හොඳම රූපවාහිනී අධ්‍යක්ෂක (දේ ජං ගුම්)
  • 2002 කොරියානු විකාශකයන්ගේ සංවිධානයේ විකාශන සම්මානය: සම්මානලාභී, නාට්‍ය ප්‍රවර්ගය (සංදෝ)
  • 2000 කොරියානු නිෂ්පාදකයන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ සංවිධානය: වසරේ නිෂ්පාදක (හුර් ජුන්)
  • 2000 සංගමයේ ජනප්‍රිය සංස්කෘතික මාධ්‍ය සම්මානය (හුර් ජුන්)
  • 2000 කොරියානු විකාශකයන්ගේ සංවිධානයේ විකාශන සම්මානය: හොඳම නාට්‍යය සඳහා විශිෂ්ටතා සම්මානය (හුර් ජුන්)
  • 1986 කොරියානු විකාශන සම්මානය: හොඳම නිෂ්පාදක, රූපවාහිනී ප්‍රවර්ගය (ද ඉම්ජින් වෝ)
  • 1982 කොරියානු සංස්කෘතිය සහ තොරතුරු සේවාව (නම්ගං ලී සුං-හුන්) වෙතින් අමාත්‍යවරයාගේ සම්මානය
  • 1975 විකාශන ආචාරධර්ම සම්මානය (제3교실)
ඉහළට