හන් සං-ජින් | |
|---|---|
![]() හන් සං-ජින් 2019 අගෝස්තුවේ දී | |
| උපත | ජනවාරි 17, 1978 සෝල්, දකුණු කොරියාව |
| අධ්‍යාපනය |
|
| වෘත්තිය | නළුවා |
| සක්‍රීය වසර | 1997–වර්තමානය |
| නියෝජිතයා | බ්ලොසම් |
| වල්ලභ | පාක් ජුං-උන් (වි. 2004) |
| දරුවන් | හන් සෝ-යොන් |
| කොරියානු නම | |
| හංගුල් | 한상진 |
| හන්ජා | 韓尚進 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Han Sang-jin |
| මැකූන්–රයිෂවර් | Han Sangjin |
හන් සං-ජින් (උපත ජනවාරි 17, 1978) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ බිහයින්ඩ් ද වයිට් ටවර් (2007), යි සන් (2007), මයි ටූ පර්ෆෙක්ට් සන්ස් (2009), මැරී මී, ප්ලීස් (2010), සහ ද කිං'ස් ඩොක්ටර් (2012) වැනි රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.
රංගනය
රූපවාහිනී කතාමාලා
| වර්ෂය | තේමාව | චරිතය | ජාලය |
|---|---|---|---|
| 1999 | KAIST | සෝ දොං-සික් | SBS |
| හූ ආ යූ | කිම් කි-බේ | ||
| 2001 | වොන්ඩර්ෆුල් ඩේස් | පාක් තේ-බොම් | |
| අයි ස්ටිල් ලව් යූ | ලේකම් කිම් | ||
| 2004 | What Happened in Bali | ||
| ප්‍රපෝසල් | සුං-වූක් | ||
| 2005 | Golden Apple | KBS2 | |
| Only You | SBS | ||
| Marrying a Millionaire | සහාය අධ්යක්ෂ නා සං-සූ | ||
| 2007 | Behind the White Tower | පාක් ගොන්-හා | MBC |
| යි සන් | හොං ගුක්-යොං | ||
| 2009 | My Too Perfect Sons | සොං සුන්-පූං | KBS2 |
| Temptation of an Angel | Shin Hyun-woo | SBS | |
| 2010 | මැරී මී, ප්ලීස් | හන් ක්යුං-හූන් | KBS2 |
| 2011 | ඩීප් රූටඩ් ට්‍රී | ශිම් ජොං-සූ | SBS |
| 2012 | ද කිං'ස් ඩොක්ටර් | හ්යොන්ජොං රජ | MBC |
| 2013 | The Secret of Birth | චෝයි කි-තේ | SBS |
| Drama Festival "More and More" | ජේ-මූන් | MBC | |
| 2014 | Big Man | දෝ සං-හෝ | KBS2 |
| Birth of a Beauty | හන් මින්-හ්යොක් | SBS | |
| 2015 | Hyde Jekyll, Me | ර්යු සුං-යොන් | |
| සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් | ජුක්ර්යොං පූජක | ||
| 2017 | Circle | පාක් දොං-ගුන් | tvN |
| 2018 | Mysterious Personal Shopper | ජං ම්යුං හ්වන් | KBS |
| My Contracted Husband, Mr. Oh | බං ගොං-නිම් | MBC | |
| 2019 | Haechi | වි බ්යුං-ජෝ | SBS |
| 2019 | Welcome 2 Life | කං යූන්-ගි | MBC TV |
චිත්‍රපට
| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2005 | All for Love | ලාබාලම රහස් පරීක්ෂක |
| 2007 | Bank Attack | ස්ටන්ට්මන්/බුම් |
| 2010 | Foxy Festival | ඇනවුම් බෙදාහරින්නා (පසුබිම්) |
| 2011 | Mama | සුං-චුල්ගේ සතුරු කල්ලියේ ප්‍රධානියා (පසුබිම්) |
| 2012 | Code Name: Jackal | ශින් නායක |
| 2014 | Twinkle-Twinkle Pitter-Patter (කෙටි චිත්‍රපටය) |
විවිධ ප්‍රසංග
| වර්ෂය | තේමාව | ජාලය | සටහන් |
|---|---|---|---|
| 2010 | Hot Brothers | MBC | චරිත සාමාජික |
| 2014 | The King of Food | KBS2 |
වේදිකා
| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2002 | කිං ලියර් | |
| 2003 | ඔතලෝ |
සම්මාන සහ නිර්දේශ
| වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දිෂ්ට කෘතිය | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2007 | MBC නාට්‍ය සම්මාන | හොඳම නවක නළුවා | බිහයින්ඩ් ද වයිට් ටවර්, යි සන් | දිනාගති |
| 2008 | 44වන බෙක්සං කලා සම්මාන | හොඳම නවක නළුවා (රූපවාහිනී) | යි සන් | නිර්දේශිත |
| 2009 | KBS නාට්‍ය සම්මාන | හොඳම සහාය නළුවා | මයි ටූ පර්ෆෙක්ට් සන්ස් | නිර්දේශිත |
| 2010 | විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවා | මැරී මී, ප්ලීස් | නිර්දේශිත | |
| 2012 | MBC නාට්‍ය සම්මාන | විශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නළුවා | ද කිං'ස් ඩොක්ටර් | නිර්දේශිත |
| 2014 | SBS නාට්‍ය සම්මාන | විශේෂ සම්මානය, විශේෂිත නාට්‍යයක නළුවා | බර්ත් ඔෆ් අ බියුටි | නිර්දේශිත |
| 2018 | 26වන කොරියා සංස්කෘතික සහ රසවින්දන සම්මාන | විශිෂ්ටතා සම්මානය, නාට්‍ය නළුවා | මිස්ටීරියස් පර්සනල් ශොපර් | දිනාගති |
| KBS නාට්‍ය සම්මාන | විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවා | නිර්දේශිත | ||
ප්‍රවර්ග:
- 1978 උපත්
- ජීවත්වන්නෝ
- දකුණු කොරියානු රූපවාහිනී නළුවෝ
- දකුණු කොරියානු චිත්‍රපට නළුවෝ
- දකුණු කොරියානු වේදිකා නළුවෝ
- සෝල් හි නළුවෝ
