සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වං යූ-සුන් (උපත පෙබරවාරි 11, 1976), හෙවත් වෘත්තීයව යූ සුන් ලෙස හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ මයි ටූ පර්ෆෙක්ට් සන්ස් නම් වූ පවුලේ නා

යූ සුන්

විකිපීඩියා වෙතින්
යූ සුන්
‍යූ සුන් 2019 දී
උපත
වං යූ-සුන්

පෙබරවාරි 11, 1976 (1976-02-11) (වයස 50)
සෝල්, දකුණු කොරියාව
අධ්‍යාපනයකොරියා ජාතික කලා විශ්වවිද්‍යාලය - වේදික අධ්‍යයන
වෘත්තියනිළිය
සක්‍රීය වසර1999–වර්තමානය
නියෝජිතයාs
  • නමූ ඇක්ටර්ස්
  • ඩේන් එන්ටර්ටේන්මන්ට්
වල්ලභචා හ්‍යෝ-ජූ (වි. 2011)
දරුවන්1
කොරියානු නම
හංගුල්유선
හන්ජා裕善
ප්‍රතිශෝධිත රෝමානුකරණයYu-seon
මැකූන්–‍රයිෂවර්Yusŏn
උපන් නාමය
හංගුල්왕유선
හන්ජා王裕善
ප්‍රතිශෝධිත රෝමානුකරණයWang Yu-seon
මැකූන්–‍රයිෂවර්Wang Yusŏn

වං යූ-සුන් (උපත පෙබරවාරි 11, 1976), හෙවත් වෘත්තීයව යූ සුන් ලෙස හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ මයි ටූ පර්ෆෙක්ට් සන්ස් නම් වූ පවුලේ නාට්‍යය සහ බ්ලැක් හවුස්, මොස්, ග්ලව් සහ ඩෝන්ට් ක්‍රයි මමී යන චිත්‍රපට තුළිනි.

රංගනය

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය
1999Mayonnaiseඅරා
2000www.whitelover.com (කෙටි චිත්‍රපටය)හා-යන්
2003The Uninvitedහී-උන්
2004The Big Swindleජුං ඉන්-සූක්
2005The Wigජි-හ්‍යොන්
2007Black Houseශින් යි-හ්වා
Mossලී යොං-ජි
2011GLoveනා ජූ-වොන්
Romantic Heaven‍යොම් ක්‍යොං-ජා
2012Never Ending Storyජේ-සූ
Gabiසදාකෝ
Don't Cry Mommyකිම් ‍යූ-රිම්
2015The Chosen: Forbidden Caveගුම්-ජෝ
Himalayaචෝයි සොන්-හෝ (පසුබිම්)
Never Said Goodbyeසූ ජුං
2017The Preparationමූන්-ක්‍යොං
2019Real Culprit

රූපවාහිනී කතාමාලා

වර්ෂය තේමාව චරිතය ජාලය
1999Hometown of Legends "සං-සා-යෝ"KBS2
2001MBC Best Theater "An Incomplete Love"MBC
2002The Shining Sunlightචෝයි ජූන්-හීMBC
The Great Ambitionදන් ජා-යොන්SBS
2003South of the Sunලී මින්-ජූSBS
2004Into the Stormයූ ජින්-ක්‍යුංSBS
Little Womenජුං මි-දුක්SBS
2005Sweet Spyපාක් උන්-ජූMBC
2006Singles Gameහන් ‍යොං-උන්SBS
2007LobbyistඊවාSBS
That Woman Is Scaryචෝයි යොං-රිම්SBS
2008General Hospital 2ජං ශික්-ජින්
(ආරාධිත, කථාංග 3-4)
SBS
Terroirආන් ජි-සුන්SBS
2009My Too Perfect Sonsකිම් බොක්-ශිල්KBS2
2012Take Care of Us, Captainචෝයි ජි-වොන්SBS
හෝර්ස් ඩොක්ටර්ජං ඉන්-ජූMBC
2013Drama Festival "Surviving in Africa"කං මින්-ජූMBC
2015Life Tracker Lee Jae-gooසොං යොන්-හීSBS
Sweet, Savage Familyලී දෝ-ක්‍යුංMBC
2016–2017Our Gap-soonශින් ජේ-සූන්SBS
2017Criminal Mindsනා නා-හ්වං tvN
2018Clean with Passion for Nowලේකම් ග්වොන්JTBC
2019Mother of Mineකං මි-සොන්KBS2
2020Get Revengeකිම් තේ-ඕන්ටීවී චෝසුන්
2021–2021Hushක්‍යං යූන්-ක්‍යුංJTBC

විවිධ/ගුවන්විදුලි වැඩසටහන්

වර්ෂය තේමාව ජාලය සටහන්
2001-2002Movies and PopcornKBS2නිවේදිකා
2003-2005Million Dollar MysterySBS
2009PhotographerQTV
2014 Kim C's Music ShowKBS Cool FMSpecial DJ
2015 Real Men: Female Soldier Special - Season 3MBCCast member

වේදිකා

වර්ෂය තේමාව චරිතය
2000මොස්කිටෝ
ගොයිං ටුගෙදර්
2008කම් ඇන්ඩ් සී මී
අ පපට් ෂෝ
ද ශේප් ඔෆ් තිංග්ස්සේ-ක්‍යුං

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දිෂ්ට කෘතිය ප්‍රතිඵලය
2003එස්බීඑස් නාට්‍ය සම්මානහොඳම සහාය නිළියසවුත් ඔෆ් ද සන්දිනාගති
200441වන ග්‍රෑන්ඩ් බෙල් සම්මානහොඳම සහාය නිළියදි අන්ඉන්වයිටඩ්නිර්දේශිත
එස්බීඑස් නාට්‍ය සම්මානනවක තරු සම්මානයලිට්ල් විමෙන්දිනාගති
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළියඉන්ටු ද ස්ටෝර්ම්දිනාගති
2005එස්බීඑස් නාට්‍ය සම්මානයවිශේෂ සම්මානය MC ප්‍රවර්ගයමිලියන් ඩොලර් මිස්ට්‍රිදිනාගති
200728වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මානහොඳම සහාය නිළියබ්ලැක් හවුස්නිර්දේශිත
එස්බීඑස් නාට්‍ය සම්මානවිශිෂ්ට සම්මානය, මාලා නාට්‍ය නිළියදැට් වුමන් ඊස් ස්කෙයරිදිනාගති
20082වන කොරියා නාට්‍ය සම්මානවිශිෂ්ට සම්මානය, නිළියනිර්දේශිත
200917වන කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මානවිශිෂ්ට සම්මානය, නාට්‍ය නිළියමයි ටූ පර්ෆෙක්ට් සන්ස්දිනාගති
කේබීඑස් නාට්‍ය සම්මානහොඳම යුවළ ලී පිල්-මෝ සමඟදිනාගති
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍යයක නිළියදිනාගති
20105වන ඒෂියා මොඩල් ෆෙස්ටිවල් සම්මානබීබීඑෆ් ජනප්‍රිය තරු සම්මානයඅදාළ නොවේදිනාගති
31වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මානහොඳම සහාය නිළියමොස්නිර්දේශිත
201132වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මානහොඳම සහාය නිළියග්ලව්නිර්දේශිත
2012එස්බීඑස් නාට්‍ය සම්මානවිශිෂ්‍ටතා සම්මානය, විශේෂ නාට්‍යයක නිළියටේක් කෙයා ඔෆ් අස්, කැප්ටන්නිර්දේශිත
එම්බීසී නාට්‍ය සම්මානඉහළම විශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නිළියහෝර්ස් ඩොක්ටර්නිර්දේශිත
ඉහළට