සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චෝ සුං-වූ (උපත මාර්තු 28, 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ ද ක්ලැසික් (2003), මැරතන් (2005), ටසා: ද හයි රෝලර්ස් (200

ජෝ ස්‍යුං-වූ

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
චෝ සුං-වූ
චෝ සුං-වූ 2015 දී
උපතමාර්තු 28, 1980 (1980-03-28) (වයස 46)
අනෙකුත් නම්ජෝ සුං-වූ
අධ්‍යාපනයකායිවොන් කලා උසස් විද්‍යාලය (ko)
දන්කූක් විශ්වවිද්‍යාලය – වේදිකා සහ චිත්‍රපට
දන්කූක් විශ්වවිද්‍යාලය සංස්කෘතික, කලා සහ නිර්මාණකරණ පාඨශාලා උපාධිය
වෘත්තියනළුවා
සක්‍රීය වසර2000–වර්තමානය
නියෝජිතයා(s)පීඑල් එන්ටර්ටේන්මන්ට් (2000–2015)
ගුඩ් මෑන් ස්ටෝරි එන්ටර්ටේන්මන්ට් (2015–වර්තමානය)
කොරියානු නම
හංගුල්조승우
හන්ජා曹承佑
ප්‍රතිශෝධිත රෝමානුකරණයJo Seung-u
මැකූන්–‍රයිෂවර්Cho Sŭng'u

චෝ සුං-වූ (උපත මාර්තු 28, 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ ද ක්ලැසික් (2003), මැරතන් (2005), ටසා: ද හයි රෝලර්ස් (2006) සහ ඉන්සයිඩ් මෙන් (2015) ‍යන චිත්‍රපටවල සහ වේදිකා මියැසියන් වන ජෙකිල් ඇන්ඩ් හයිඩ්, හෙඩ්විග් ඇන්ඩ් දි ඇන්ග්‍රි ඉන්ච් සහ මැන්න් ඔෆ් ලා මන්චා තුළ ඔහු නිරූපණය කළ චරිත නිසායි. එසේම ද කිං'ස් ඩොක්ටර් (2012),ගෝඩ්'ස් ගිෆ්ට්: 14 ඩේස්(2014), ස්ට්‍රේන්ජර් (2017 සහ 2020) සහ ලයිස් (2018) යන රූපවාහිනී කතාමාලාවන් හි ඔහු ප්‍රධාන චරිත නිරූපණය කොට තිබේ.

ඉහළට