සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නැගෙනහිර චාලුක්‍යයෝ, හෙවත් වෙංගියෙහි චාලුක්‍යයෝ 7වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු ඉන්දියාවේ කොටසක් පාලනය කළ රාජවංශයක් වූහ. ඔවුහු මුලින් ඩෙකෑන් ප්‍රදේශයේ බදාමිය

නැගෙනහිර චාලුක්‍යයෝ

  • මුල් පිටුව
  • නැගෙනහිර චාලුක්‍යයෝ

නැගෙනහිර චාලුක්‍යයෝ, හෙවත් වෙංගියෙහි චාලුක්‍යයෝ 7වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු ඉන්දියාවේ කොටසක් පාලනය කළ රාජවංශයක් වූහ. ඔවුහු මුලින් ඩෙකෑන් ප්‍රදේශයේ බදාමියේ චාලුක්‍යයන්ගේ ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. අනතුරුව රාජ්‍යත්වයට පත් ඔවුහු ක්‍රි.ව. 1130 පමණ තෙක් වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශයට අයත් වෙංගි පෙදෙස පාලනය කළහ. ක්‍රි.ව. 1189 තෙක් ඔවුන් චෝළයන් යටතේ වැඩවසම් රාජ්‍ය ලෙස මෙම ප්‍රදේශය පාලනය කොට තිබේ.

වෙංගියෙහි චාලුක්‍යයෝ
624–1189
අගනුවරවෙංගි
රාජාමන්ඩ්‍රි
පොදු භාෂා(ව)
  • කන්නඩ
  • තෙලිඟු
  • සංස්කෘත
ආගම
හින්දු ආගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 624–641
කුබ්ජ විෂ්ණුවර්ධන
• 1018–1061
රාජරාජ නරේන්ද්‍ර
ඉතිහාසය 
• Established
624
• අහෝසි කළේ
1189
Preceded by
Succeeded by
චාලුක්‍ය රාජවංශය
චෝළ රාජවංශය
කාකතීය රාජවංශය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    කලු ජූලිය

  • මැයි 04, 2026

    මැදින් පසළොස්වක

  • මැයි 17, 2026

    White House

  • මාර්තු 19, 2026

    දළදා පෙරහැර

  • අප්‍රේල් 15, 2026

    ඉංග්‍රීසි ජනයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට