සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම

සංස්කෘත භාෂාව

  • මුල් පිටුව
  • සංස්කෘත භාෂාව

සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.

සංස්කෘත
Saṃskṛtam
संस्कृतम्
සංස්කෘතම් ‍යන්න දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණය[sə̃skr̩t̪əm]
කලාපයඉන්දියානු උපමහාද්වීපය
අග්නිදිග ආසියාවේ ප්‍රදේශ
යුගයc. 2nd millennium BCE – 600 BCE (Vedic Sanskrit), after which it gave rise to the Middle Indo-Aryan languages.
Continues as a liturgical language (Classical Sanskrit).
පුනර්ජීවනයපුනර්ජීවනයට දැරූ උත්සාහයන් කිහිපයක් පිළිබඳ ඉන්දියානු සහ නේපාල පුවත්පත්වල සඳහන් වේ.

ඉන්දියාව: 14,135 Indians claimed Sanskrit to be their mother tongue in the 2001 Census of India:

නේපාලය: 1,669 Nepalis in 2011 Nepal census reported Sanskrit as their mother tongue.
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • සංස්කෘත
ආදි ස්වරූපය
වෛදික සංස්කෘත
ලේඛන ක්‍රමය
දේවනාගරි
එසේම විවිධ බ්‍රාහ්මී අක්ෂරවලින්.
භාෂා කේත
ISO 639-1sa
ISO 639-2san
ISO 639-3san
ග්ලොටෝලොග්sans1269
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මුටසීව රජු

  • මාර්තු 23, 2026

    ගිනි කඳු

  • මාර්තු 23, 2026

    ලෝක ජනගහනය

  • මාර්තු 11, 2026

    තිස්සමහාරාම රජ මහා විහාරය

  • මාර්තු 13, 2026

    සංස්කෘතිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට