සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පන්සල විසින් මිනිසාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා ම සිදුවන සියලුම විශේශ කටයුතුවල ප්‍රදානත්වය ගනියි. දරුවන්ට කුඩා කල සිටම නිවැරදි යහපත් ආකල්ප ලබාදෙමින් ඔවුන් යහම

Buddhist Temple

  • මුල් පිටුව
  • Buddhist Temple

බෞද්ධයන් වන්දනාමාන කරනා සහ සංඝයා වැඩසිටිනා ආගමික ස්ථාන පන්සල් නම්වේ.

පටුන

පන්සලක අංග

චෛත්‍යයන්

ප්‍රධාන ලිපිය: චෛත්‍ය

සංඝ ප්‍රයෝජනයට ඇති කොටස්

පන්සලක කාර්යය

පන්සල විසින් මිනිසාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා ම සිදුවන සියලුම විශේශ කටයුතුවල ප්‍රදානත්වය ගනියි. දරුවන්ට කුඩා කල සිටම නිවැරදි යහපත් ආකල්ප ලබාදෙමින් ඔවුන් යහමගට ගැනීමට පන්සල දරන උත්සාහය අප්‍රමාණ ය. දහම් පාසල් මගින් දහම් අධ්‍යාපනය ලබා දීමද පන්සලේ ප්‍රදාන කාර්‍යයකි. ගමේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට ගැමියා යන්නෙ පන්සලේ වෙසෙන ස්වාමීන් වහන්සේ වෙත ය.

්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 23, 2026

    එලිෆන්ටා ලෙන්

  • අප්‍රේල් 07, 2026

    සැන් මරිනෝ

  • අප්‍රේල් 20, 2026

    කෘතිම වෙරළ

  • අප්‍රේල් 26, 2026

    කොළඹ වරාය

  • අප්‍රේල් 03, 2026

    නාසි ජර්මනිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට