මහා යුවාන් 大元 ᠳᠠᠢ ᠥᠨ ᠤᠯᠤᠰ (Dai Ön Ulus, "මහා යුවාන් රාජ්‍යය" මධ්‍ය මොංගෝලියානු බසින්) | |||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1271–1368 | |||||||||||||||
![]() යුවාන් රාජවංශය ක්‍රි.ව 1294 අවට කාලයේ ගොර්යෝවේ තත්ත්වය විවාදිත ය | |||||||||||||||
![]() 1330 දී යුවාන් හි පළාත් | |||||||||||||||
| තත්ත්වය | මොංගෝල අධිරාජ්‍යයේ ඛාගන්වරුන් විසින් පාලන. කළ කොට්ඨාසය අධිරාජකීය චීනයේ ආක්‍රමණික රාජවංශය | ||||||||||||||
| අගනුවර | ඛාන්බලික් (බෙයිජිං) ෂැංඩු (ගිම්හාන අගනගරය) | ||||||||||||||
| පොදු භාෂාවන් | මොංගෝලියානු (මධ්‍ය මොංගෝලියානු) චීන (පැරණි මැන්ඩරින්) | ||||||||||||||
| ආගම | බුද්ධාගම (ටිබෙට් බුද්ධාගම සත්‍ය රාජ්‍ය ආගම ලෙස), මොංගෝලියානු Tengrism/චීන් ස්වර්ග වන්දනාව, Shamanism, තාඕ ආගන, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම, චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය, රෝමානු කතෝලික, යුදෙව් ආගම්, Chinese Manichaeism, ඉස්ලාම්, Legalism | ||||||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||||||
| අධිරාජයා | |||||||||||||||
• 1259–1294 | කුබ්ලයි ඛාන් | ||||||||||||||
• 1332–1368 | තොඝෝන් තෙමූර් | ||||||||||||||
| Chancellor | |||||||||||||||
• 1264–1282 | අහමද් ෆනාකති | ||||||||||||||
• 1340–1355 | තොක්තෝ'ආ | ||||||||||||||
| ඓතිහාසික යුගය | පශ්චාත් සම්භාව්‍ය යුගය | ||||||||||||||
• ජෙංගිස් ඛාන් විසින් මොංගෝල අධිරාජ්‍යය පිහිටුවීම | 1206 වසන්තය | ||||||||||||||
• නිල වශයෙන් යුවාන් රාජවංශය ප්‍රකාශයට පත්කිරීම | 5 නොවැම්බර් 1271 | ||||||||||||||
• ෂියෑංයැං හි සටන | 1268–1273 | ||||||||||||||
• දක්ෂිණ සොං යටත් කරගැනීම | 4 February 1276 | ||||||||||||||
• යමෙන් හි සටන | 19 මාර්තු 1279 | ||||||||||||||
• රතු ජටා කැරැල්ල | 1351–1368 | ||||||||||||||
• ඛාන්බලීක් බිඳවැටීම | 14 සැප්තැම්බර් 1368 | ||||||||||||||
• උතුරු යුවාන් රාජවංශය බිහි වීම | 1368–1388 | ||||||||||||||
| වර්ග ප්‍රමාණය | |||||||||||||||
| 1310 | 11,000,000 km2 (4,200,000 sq mi) | ||||||||||||||
| ජනගහණය | |||||||||||||||
• 1290 | 77,000,000 | ||||||||||||||
• 1293 | 79,816,000 | ||||||||||||||
• 1330 | 83,873,000 | ||||||||||||||
• 1350 | 87,147,000 | ||||||||||||||
| ව්‍යවහාර මුදල | ප්රධානස කඩදාසි මුදල් (ජියාඕචාඕ), සමඟ සුළු වශයෙන් චීන කාසි ද භාවිතයේ පැවතිණි | ||||||||||||||
| |||||||||||||||
| මොංගෝලයන්ගේ ඉතිහාසය |
|---|
![]() |
| කාලරේඛාව · ඉතිහාසය · පාලකයෝ · Nobility සංස්කෘතිය · භාෂාව · Proto-Mongols |
![]() | |||||||
|---|---|---|---|---|---|---|---|
| පුරාතන | |||||||
| නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
| ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
| ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
| චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
| බටහිර චෞ | |||||||
| නැගෙනහිර චෞ | |||||||
| වසන්ත සහ සරත් සමය | |||||||
| යුද්ධ රාජ්‍ය සමය | |||||||
| අධිරාජකීය | |||||||
| චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
| හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
| බටහිර හන් | |||||||
| ෂින් | |||||||
| නැගෙනහිර හන් | |||||||
| තුන් රාජධානි 220–280 | |||||||
| වෙයි, ෂු සහ වු | |||||||
| ජින් රාජවංශය 265–420 | |||||||
| බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
| නැගෙනහිර ජින් | |||||||
| දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
| සුයි රාජවංශය 581–618 | |||||||
| තාං රාජවංශය 618–907 | |||||||
| ( දෙවන චෞ 690–705 ) | |||||||
| රාජවංශ 5 සහ රාජධානි 10 907–960 | ලියාඕ රාජවංශය 907–1125 | ||||||
| සොං රාජවංශය 960–1279 | |||||||
| උතුරු සොං | බටහිර ශියා | ||||||
| දකුණු සොං | ජින් | ||||||
| යුවාන් රාජවංශය 1271–1368 | |||||||
| මිං රාජවංශය 1368–1644 | |||||||
| චිං රාජවංශය 1644–1911 | |||||||
| නූතන | |||||||
| චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
| මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය | චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
අදාළ තවත් ලිපි චීන ඉතිහාස කාලරේඛාව | |||||||
යුවාන් රාජවංශය (චීන: 元朝; පින්යින්: Yuán Cháo), නිල වශයෙන් මහා යුවාන් (චීන: 大元; පින්යින්: Dà Yuán; මධ්‍ය මොංගෝලියානු: ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ, Dai Ön Ulus, අර්ථය "මහා යුවාන් රාජ්‍යය"), යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල අධිරාජ්‍යය බෙදී යාමෙන් පසුව එහි අනුප්‍රාප්තික රාජ්‍යයක් වූ අතර, එය චීන පාලන රාජවංශයක් ද විය. මොංගෝල බොර්ජිගින් වංශයේ ප්‍රධානී කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කළ මෙය 1271 සිට 1368 දක්වා පැවතිණි. චීන ඉතිහාසරේඛය අනුව, සොං රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් පැමිණි මෙම රාජවංශයෙන් පසු මිං රාජවංශය බලයට පත් විය.
උද්ධෘත
- Tan, Qixiang; et al. (1987). 《中国历史地图集》 [The Historical Atlas of China] (සරල චීන බසින්). Vol. 7. SinoMaps Press. ISBN 9787503118449.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;Proclamationනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Taagepera, Rein (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 499. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;CivilSocietyනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
යුවාන් රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
| පූර්වප්‍රාප්තිකයා සොං රාජවංශය ජින් රාජවංශය බටහිර ලියාඕ බටහිර ෂියා දාලි රාජධානිය මොංගෝල අධිරාජ්‍යය ටිබෙටයේශේෂයන් ගොර්යෝ | චීන ඉතිහාසයේ රාජවංශ මොංගෝලියාවේ / ටිබෙටයේ / කොරියාවේ ඉතිහාසය 1271–1368 | අනුප්‍රාප්තික මිං රාජවංශය උතුරු යුවාන් රාජවංශය ෆග්මොඩෘපා රාජවංශය ගොර්යෝ රාජවංශය |
සැකිල්ල:Mongol Empire
39°54′N 116°23′E / 39.900°N 116.383°E
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා ටැග පැවතුණත්, ඊට අදාළ ටැග සොයාගත නොහැකි විය.
- CS1 සරල චීන-භාෂා මූලාශ්‍ර (zh-hans)
- යුවාන් රාජවංශය
- චීන ඉතිහාසයේ රාජවංශ
- මොංගෝල රාජ්‍ය
- මොංගෝලියාවේ ඉතිහාසය
- මධ්‍යකාලීන ආසියාව
- චීනයේ ඉතිහාසය