සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චීන ඉතිහාස කාලරේඛාවචීන ඉතිහාසයේ රාජවංශභාෂාමය ඉතිහාසයකලා ඉතිහාසයආර්ථික ඉතිහාසයඅධ්‍යාපන ඉතිහාසයවිද්‍යා සහ තාක්ෂණ ඉතිහාසයමාධ්‍ය ඉතිහාසයයුධ ඉතිහාසයනාවික ඉතිහාසය

බටහිර චෞ

විකිපීඩියා වෙතින්
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ චෞ හි වූ රජ මුයේ සටනේ දී ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී චුවැන්රොං සංචාරක ගෝත්‍රිකයින් විසින් හඔජිං අගනුවර යටත් කොටගෙන චෞ හි යෞ රජ මරාදැමීමත් සමඟයි.

බටහිර චෞ මුල්කාලීන ‍රාජ්‍යය වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්‍රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව වෙයි ගංගා නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.

රජවරු

මරණාපර නාමය පෞද්ගලික නාමට රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි)
ෂෝනෙසී XSZ ව්‍යාපෘතිය
චෞ හි වෙන් රජ චැං (昌) 1099–1050
චෞ හි වූ රජ ෆා (發) 1049–1043 1046–1043
චෞ හි චෙං රජ සොං (誦) 1042–1006 1042–1021
චෞ හි කං රජ චාඕ (釗) 1005–978 1020–996
චෞ හි චාඕ රජ ෂියා (瑕) 977–957 995–977
චෞ හි මූ රජ මන් (滿) 956–918 976–922
චෞ හි ගොං රජ යිහූ (繄扈) 917–900 922–900
චෞ හි යිහ් රජ ජියාන් (囏) 899–873 899–892
චෞ හි ෂියාඕ රජ පිෆැං (辟方) 872–866 891–886
චෞ හි යි රජ ෂියේ (燮) 865–858 885–878
චෞ හි ලී රජ හූ (胡) 857–842 877–841
ගොංහේ රාජ්‍යාධිකාරීත්වය 841–828 841–828
චෞ හි ෂුවාන් රජ ජිං (靜) 827–782 827–782
චෞ හි යෞ රජ ගොංනියේ (宮涅) 782–771 781–771
  1. "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."
  2. The Han historian Sima Qian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the Gonghe Regency, and there is still no accepted chronology in Chinese history before that point.
  3. Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.

උද්ධෘත

  1. Li (2013), p. 6.
  2. Shaughnessy (1999), p. 21.
  3. Lee (2002), pp. 16–17.
  4. Shaughnessy (1999), p. 25.
  5. Lee (2002), p. 18.
  6. Shaughnessy (1999), p. 23.

උද්ධෘත කෘති

  • Chinn, Ann-ping (2007), The Authentic Confucius, Scribner,
    ISBN 978-0-7432-4618-7
    , https://archive.org/details/authenticconfuci00chin.
     
  • Hucker, Charles O. (1978), China to 1850: A short history, Stanford University Press,
    ISBN 0-8047-0958-0
    .
     
  • Lee, Yun Kuen (2002), "Building the chronology of early Chinese history", Asian Perspectives 41 (1): 15–42, . 
  • Li, Feng (2013), Early China: A Social and Cultural History, Cambridge University Press,
    ISBN 978-0-521-89552-1
    .
     
  • Shaughnessy, Edward L. (1999), "Calendar and Chronology", The Cambridge History of Ancient China, Cambridge: Cambridge University Press, pp. 19–29,
    ISBN 978-0-521-47030-8
    .
     
  • Shaughnessy, Edward L. (1999), "Western Zhou history", The Cambridge History of Ancient China, Cambridge: Cambridge University Press, pp. 292–351,
    ISBN 978-0-521-47030-8
    .
     
  • Li, Feng (2003), "'Feudalism' and Western Zhou China: a criticism", Harvard Journal of Asiatic Studies 63 (1): 115–144, . 
  •    (2006), Landscape and Power in Early China: The Crisis and Fall of the Western Zhou 1045–771 BC, Cambridge University Press,
    ISBN 978-0-521-85272-2
    .
     
ඉහළට