සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෙවෙනි ඉනිම 2017 පෙබරවාරි 06 සිට ටීවී දෙරණ ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයකි. සතියේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වේ.

දෙවෙනි ඉනිම

  • මුල් පිටුව
  • දෙවෙනි ඉනිම

දෙවෙනි ඉනිම 2017 පෙබරවාරි 06 සිට ටීවී දෙරණ ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයකි. සතියේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වේ.

  • අධ්‍යක්ෂණය - සාරංග මෙන්ඩිස්
  • තිර රචනය - සමන් එදිරිමුණි
  • නිෂ්පාදනය - චාමිකා මෙන්ඩිස්
  • සංගීතය - නිමේෂ් කුලසිංහ
  • ඇරඹුම් තේමාව - ළං වෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී
  • රට - ශ්‍රී ලංකාව
  • භාෂාව - සිංහල
  • පසුතලය - දියගල බෝයිස් ටවුන්
  • කථාවාර ගණන - 1
  • කථාංග ගණන -
  • විකාශනය - ටීවී දෙරණ
  • මුල් නාලිකාව - ටීවී දෙරණ
  • ධාවන කාලය - මිනිත්තු 20
  • මුල් ධාවනය - 2017 පෙබරවාරි 6 සිට මේ දක්වා
දෙවෙනි ඉනිම
තැනුවේසාරංග මෙන්ඩිස් නිෂ්පාදන
මත පදනම්වOne Tree Hill
ප්‍රවර්ධනය කලේසාරංග මෙන්ඩිස්
රචනය කලේතණ්හා ආශා
අධ්‍යක්ෂණය කලේසාරංග මෙන්ඩිස්
රඟපෑමපහත බලන්න
තේමා සංගීත නිර්මාණකරුනිමේෂ් කුලසිංහ
ඇරඹුම් තේමාවලංවෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී
සම්භව රටශ්‍රී ලංකාව
භාෂාව(න්)සිංහල
කථාවාර සංඛ්‍යාව1
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)චාමිකා මෙන්ඩිස්
ස්ථානය(න්)දියගල බෝයිස් ටවුන්
ධාවන කාලය20 mins
බෙදාහරින්නාදෙරණ TV
ප්‍රචාරණය
මුල් නාලිකාවදෙරණ TV
මුල් ධාවනය6 පෙබරවාරි 2017 (2017-02-06) – present

දෙවන කතාංගයේ සිටින අය

  • රවීන් කණිෂ්ක
  • හිමාලි සයුරංගි
  • සනත් ගුණතිලක ( ගරු රගපෑම් )
  • තත්සරණි පියුමිකා
  • ඉෂාර මධුෂාන්
  • කමල් දේශප්‍රිය
  • නෙතලි නානායක්කාර
  • රිචඩ් වීරක්කොඩි
  • නිල්මිණි කෝට්ටේගොඩ


මුල් කතාංගයේ සිටි අය

  • බිමල් ජයකොඩී
  • ශනුද්‍රි ප්‍රියසාද්
  • නයනතාරා වික්‍රමාරච්චි
  • කෙෂාන් ශෂේන්ද්‍ර
  • නෙත්මි රොෂෙල්
  • පාලිත සිල්වා
  • ධර්මප්‍රිය ඩයස්
  • රෙක්ස් කොඩිප්පිලි
  • සහන් රන්වල
  • අංජලී ලියනගේ
  • අංජුලා රාජපක්ෂ
  • සුදත් ඇන්තනී
  • හිමායා බණ්ඩාර
  • සමන්ති ලැනරෝල්
  • තුසිත ලක්නාත්
  • එමාෂා සෙනෙවිරත්න
  • විදූෂි උත්තරා
  • සචින් චතුරංග
  • මනීෂා චංචලා
  • බුද්ධික ජයරත්න ( නළු )
  • තුසිත ධනුෂ්ක
  • මිලින්ද මඩුගල්ල
  • බොනිෆස් ජයශාන්ත
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මීන රාශිය

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • මාර්තු 31, 2026

    වළි කුකුළා

  • අප්‍රේල් 06, 2026

    කොළඹ ක්‍රමය

  • මාර්තු 27, 2026

    පොන්නම්බලම් අරුණාචලම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට