ශනුද්‍රි ප්‍රියසාද් ( Shanudrie Priyasad ) ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ඇයගේ පියාවේ. ජනප්‍රිය රංගන ශිල්පිනියන් යන දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රී ප්‍රියසාද් ඇයගේ සහෝදරියන් වේ. ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර, ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ හා ජනප්‍රිය ගායක ක්‍රිෂාන් පෙරේරා ඇයගේ ඥාතීන් වේ. ඇයගේ වඩාත් ජනප්‍රියම රංගනයන් ලෙසින් දෙවෙනි ඉනිම (ටෙලි නාට්‍යය) හා දිවිතුරා ටෙලි නාට්‍යය රංගනය දැක්විය හැකිය. ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ළමා රංගන ශිල්පිනියක් ලෙසය.
ශනුද්‍රි ප්‍රියසාද් | |
|---|---|
| Shanudrie Priyasad | |
| උපත | බැමිණහැන්නදිගේ ශනුද්‍රි ප්‍රියසාද් 8 සැප්තැම්බර් 1997 කොළඹ |
| අධ්‍යාපනය | රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසැල . NSBM හරිත සරසවිය |
| වෘත්තියs |
|
| සක්‍රීය වසර | 2002 – present |
| සංගණ්‍ය වන්නේ |
|
| මව්පියන් | Dinesh Priyasad Shiranie Priyasad |
| ඥාතීන් | දිනක්ෂි ප්‍රියසාද් (sister) ශේෂාද්‍රි ප්‍රියසාද් (sister) සාරංග දිසාසේකර (brother-in-law) |
පෞද්ගලික තොරතුරු
බැමිනහැන්නදිගේ ශනුද්‍රි ප්‍රියසාද් යනු ශ්‍රී ලංකාවේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටින ශ්‍රී ලාංකික නිළියක්, නර්තන ශිල්පිනියක් සහ ගායිකාවකි. ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ ළමා නිළියක ලෙසිනි.
ටෙලි නාට්‍යය
| වසර | ටෙලි නාට්‍යය | භූමිකාව |
|---|---|---|
| 2017 | දෙවෙනි ඉනිම | සමල්කා |
| 2021 | දිවිතුරා | ඊෂා |
| කොළඹ ඉතාලිය | ඇන්ඩ්‍රියා | |
| සුදු අගුරු | ||
| කිඳුරාදරී | ||
| 2010 | සඳගිරි පව්ව | |
| ගමනේ යා |
චිත්‍රපටකරණය
| වසර | චිත්‍රපටය | භූමිකාව |
|---|---|---|
| 2015 | ලැන්ටිං සිඤ්ඤෝ (චිත්‍රපටය) | |
| 2021 | ආදරණීය ප්‍රාර්ථනා | |
| 2025 | නීරා | |
| 2025 | මෝඩ තරිදු | |
| TDB | ආදරණීය තරුවක් | |
| TDB | අග්නි ජය |