සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.

කමල් දේශප්‍රිය

  • මුල් පිටුව
  • කමල් දේශප්‍රිය

කමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.

කමල් දේශප්‍රිය
උපත
කමල් දේශප්‍රිය සිරිසේන

ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
Parents
  • ආනන්ද සිරිසේන (father)
  • ඇග්නස් තිසේරා (mother)

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහුගේ පියා ආනන්ද සිරිසේන ගුවන් විදුලි කලාකරුවෙකි. ඔහුගේ මව ඇග්නස් තිසේරා (උපත 1928) නිළියක් සහ ගුවන්විදුලි ශිල්පිනියකි. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.

වෘත්තීය ජීවිතය

2017 දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නාලිකා ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය ලේකම් රවීන් වික්‍රමරත්න සමඟ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට සිදුව ඇති බව වාර්තා කිහිපයක් සඳහන් කළේය. ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයේ (NMAT) සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද සිහල උරුමයේ ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.

ඔහුගේ පළමු සිනමා රංගනය වූයේ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 වසරේ "සිරි දළදාගමනය" චිත්‍රපටයයි.

රූපවාහිනී කතා මාලා

චිත්‍රපටකරණය

Year Film Role Ref.
2014 සිරි දළදාගමනය ගිරි අබා රජු
2016 උලත් එකයි පිලත් එකයි පොලිස් පරීක්ෂක හෙවත් ගංගුගේ තාත්තා
2018 පෝරිසාදයා වෙඩිසිංහ
2018 බිම්බා දේවි හෙවත් යශෝධරා සුප්පබුද්ධ රජු
2018 නිදහසේ පියා ඩී.එස් ඩඩ්ලි සේනානායක
TBD තානාපතිලගේ ගෙදර

ආශ්‍රිත

  1. "Kamal Deshapriya films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 1 October 2019.
  2. "After Jamuna Rani and K. Rani, It is G. S. B. Rani". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
  3. "Agnes Sirisena". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  4. "Kamal Deshapriya bio". sangeethaya. සම්ප්‍රවේශය 1 October 2019.
  5. "Kamal Deshapriya leaves SLC". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  6. "SLC's channel head tenders resignation". Sri Lanka Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  7. "Nalandian Notable Old Boys". Nalandians in Sydney Inc. සම්ප්‍රවේශය 1 October 2019.
  8. "Actor Kamal Deshapriya". IMDb. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
  9. "Kamal Deshapriya filmography". Rate Your Music. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
  10. "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  11. "Ulath Ekai Pilath Ekai". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 25 February 2017.
  12. "Porisadaya - පෝරිසාදයා". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 27 January 2018.
  13. "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
  14. "Father Of The Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය 3 April 2018.
  15. "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ඉතිහාසය

  • අප්‍රේල් 05, 2026

    විශ්‍රාවාස මුණි

  • අප්‍රේල් 07, 2026

    ලෙනාඩ් ඉයුලර්

  • මාර්තු 31, 2026

    වැවු

  • මාර්තු 12, 2026

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට