සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කොල්කටා ටීවී යනු පැය 24 පුරාම විකාශය වන, ඉන්දියාව පදනම් කොට ගත් බෙංගාලි පුවත් නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය බටහිර බෙංගාලයේ, කොල්කටා හී පිහිටුවා තිබෙයි.

කොල්කටා ටීවී

විකිපීඩියා වෙතින්
කොල්කටා ටීවී
Kolkata TV
ගොනුව:Kolkata TV 2010.png
Kolkata TV logo
දියත්කල දිනය 2006 මාර්තු 27
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Raatdin Saatdin"
රට  ඉන්දියාව
භෘෂාව බෙංගාලි
විකාශන සරිය ඉන්දියාව (බටහිර බෙංගාලය)
මූලස්ථානය කොල්කටා, බටහිර බෙංගාලය.
උපයෝජ්‍යතාව
කේබල
Available on most cable systems in India Check local listings

කොල්කටා ටීවී යනු පැය 24 පුරාම විකාශය වන, ඉන්දියාව පදනම් කොට ගත් බෙංගාලි පුවත් නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය බටහිර බෙංගාලයේ, කොල්කටා හී පිහිටුවා තිබෙයි.

දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, පුවත් විමසීම හැරුණු විට වෙනත් විවිධ වැඩසටහන්ද මෙම නාලිකාව තුල විකාශය වෙයි. වර්ථමානයේ කොල්කටා ටීවී, ටීවී9 සමග සංධානගතව ක්‍රියාත්මක වෙයි.

ඉතිහාසය

කොල්කටා ටීවී නාලිකාව 2006 වර්ෂයේදී SST Media සමාගම විසින් දියත් කරන ලදී.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

භාහිර සබැදි

ඉහළට