සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඊටී නව් යනු ඉන්දියාවේ විකාශනය වන ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාව පවත්වාගෙන යනු ලබන්නේ Times Group සමාගම විසින් වන අතර ඊටී නව් නාලිකාව රොයිටර් පුවත් සේව

ඊටී නව්

විකිපීඩියා වෙතින්
ඊටී නව්
ET NOW
ගොනුව:ET Now 2010.png
දියත්කල දිනය 2009
අයිතිකරුවෝ Bennett, Coleman & Co. Ltd.
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය මුම්බායි, ඉන්දියාව
සහෝදර නාලිකා(ව) ටයිම්ස් නව්
Movies Now
Zoom
වෙබ් අඩවිය ET Now
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Tata Sky Channel 542
කේබල
ABNXcess (Malaysia) Channel 212

ඊටී නව් යනු ඉන්දියාවේ විකාශනය වන ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාව පවත්වාගෙන යනු ලබන්නේ Times Group සමාගම විසින් වන අතර ඊටී නව් නාලිකාව රොයිටර් පුවත් සේවය සමග සංධානගතව ක්‍රියා කරයි.

ඉන්දියාවේ පලවන එදිනෙදා පුවත්පතක් වන ද එකොනොමික් ටයිම්ස් පුවත්පත, සමගද ඊටී නව් නාලිකාව සහයෝගයෙන් කටයුතු කරයි.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

භාහිර සබැදි

ඉහළට