සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ අසිරිමත් දරුවකු විය. ඔහු තම පියාගෙන

Blaise Pascal

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
බ්ලේස් පැස්කල්
Painting of Blaise Pascal made by François II Quesnel for Gérard Edelinck in 1691.
උපත19 ජුනි 1623(1623-06-19)
Clermont-Ferrand,
Auvergne, ප්‍රංශය
මරණය19 අගෝස්තු 1662(1662-08-19) (වයස 39)
පැරීසිය, ප්‍රංශය
යුගය17 වන සියවසෙහි දර්ශන විද්‍යාව
ප්‍රදේශයබටහිර දර්ශන විද්‍යාව
ගුරුකුලයJansenism
ප්‍රධාන ලැදිකම්
සංගණ්‍ය අදහස්
  • Pascal's Wager
  • Pascal's triangle
  • Pascal's law
  • Pascal's theorem
Influences
    • St. Augustine of Hippo
    • මි‍චෙල් ඩි මොන්ටෙයින්
    • René Descartes
    • Gilles de Roberval
    • Cornelius Jansen
    • Epictetus
    • Gerolamo Cardano
Influenced
    • Antoine Arnauld
    • Pierre Duhem
    • විලියම් ජේම්ස්
    • . W. Leibniz
    • Léon Brunschvicg
    • Alexis de Tocqueville
    • හෙන්රි බර්ග්සන්

බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ අසිරිමත් දරුවකු විය. ඔහු තම පියාගෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පැස්කල්ගේ මුල් වැඩ කටයුතු සිදු වූයේ ස්වාභාවික හා ව්‍යවහාරික විද්‍යාවෙනි. එහිදී ඔහුගේ වැදගත්ම ඉදිරිපත් කිරීම වූයේ ඔහු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික ගණක යන්ත්‍රයයි. තවද තරල පිළිබඳ හැදෑරීම් හා ඉවාන්ගෙලිස්ටා ටොරිශෙලිගේ පීඩනය හා රික්තය පිළිබඳ මූලධර්මය පැහැදිලි කිරීම ද අයත් වේ. මෙහි දී පැස්කල් විද්‍යාත්මක ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එම ලිපි ලිවීය.

මූලික වශයෙන් පැස්කල් ගණිතඥයෙකි. ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්‍රධාන දොරටු දෙකක් විවෘත විය. ඔහු ඉතා සිත් ගන්නා ශාස්ත්‍රීය නිබන්ධන කිහිපයක්ම ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය පිළිබඳව වයස අවුරුදු 16 දී ලිවීය. පසුව පියරේ ඩී ෆර්මාට් හා එක් වී නූතන වාණිජ විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ගොඩනැගීමට හේතු වූ සම්භාව්‍යතා සිද්ධාන්තයන් සොයා ගන්නා ලදී. මෙම විශ්මය ජනක සොයා ගැනීම්වලින් අනතුරුව 1654 අග භාගයේ දී ඔහු තම විද්‍යාත්මක කටයුතු අත්හැර දර්ශනවාදය හා සිද්ධාන්තමය කරුණු සෙවීය. මෙම කාලය තුළදී ඔහු අතින් සිදු වූ ප්‍රධාන කටයුතු දෙකක් නම් Lettres provinciales හා Pensées ය. පැස්කල් තම ජීවිතය පුරාම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි අතර ඔහු තම 39 වන උපන්දිනයෙන් මාස දෙකකට පසු මිය ‍ගියේය.

ආශ්‍රිත

  • Expected value
  • Gambler's ruin
  • Pascal's barrel
  • Pascal distribution
  • Pascal's mugging
  • Pascal's pyramid
  • Pascal's simplex
  • Problem of points
  • Scientific revolution
  • List of pioneers in computer science
  • List of works by Eugène Guillaume
  1. Vincent Jullien (ed.), Seventeenth-Century Indivisibles Revisited, Birkhäuser, 2015, p. 188.
  • Oeuvres complètes, volume 2 (1858) Paris: Libraire de L Hachette et Cie, link from HathiTrust.
  • Pascal ගේ කෘති (ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය)
  • Works by or about බ්ලේස් පැස්කල් at Internet Archive
  • Works by බ්ලේස් පැස්කල් at LibriVox (public domain audiobooks)
  • The Correspondence of Blaise Pascal in EMLO
  • බ්ලේස් පැස්කල් entry in the Internet Encyclopedia of Philosophy
  • Zalta, Edward N., ed. "Blaise Pascal". Stanford Encyclopedia of Philosophy. https://plato.stanford.edu/entries/pascal/. 
  • බ්ලේස් පැස්කල් at the Mathematics Genealogy Project
  • Pensées de Blaise Pascal. Renouard, Paris 1812 (2 vols.) (Digitized)
  • Discussion of the Pascaline, its history, mechanism, surviving examples, and modern replicas at http://things-that-count.net සංරක්ෂණය කළ පිටපත 2021-02-24 at the Wayback Machine
  • Pascal's Memorial in orig. French/Latin and modern English, trans. Elizabeth T. Knuth.
  • Biography, Bibliography. (in French)
  • Works by බ්ලේස් පැස්කල් at Open Library Edit this at Wikidata
  • BBC Radio 4. In Our Time: Pascal.
  • Blaise Pascal featured on the 500 French Franc banknote in 1977. සංරක්ෂණය කළ පිටපත 2009-04-16 at the Wayback Machine
  • Blaise Pascal's works: text, concordances and frequency lists
  •  "Blaise Pascal". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913. 
  • Etext of Pascal's Pensées (English, in various formats)
  • Etext of Pascal's Lettres Provinciales (English)
  • Etext of a number of Pascal's minor works (English translation) including, De l'Esprit géométrique and De l'Art de persuader.
  • O'Connor, John J.; Robertson, Edmund F., "බ්ලේස් පැස්කල්", MacTutor History of Mathematics archive, University of St Andrews, http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Pascal.html .
ඉහළට