සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කත

Latin Church

  • මුල් පිටුව
  • Latin Church

ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.

Emblem of the Holy See
Latin Church
ලතින්: Ecclesia Latina
Façade of the Archbasilica of St. John in Lateran
Archbasilica of Saint John Lateran in Rome, Italy
වර්ගයParticular church (sui iuris)
වර්ගීකරණයCatholic
පෙළගැස්මWestern Christianity
ScriptureBible (Vulgate)
දේවධර්මයCatholic theology
බලමූලයEpiscopal
පාලනයHoly See
PopeSede vacante
ප්‍රදේශයMainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world
භාෂාවEcclesiastical Latin
මූලස්ථානයArchbasilica of Saint John Lateran, Rome, Italy
ආරම්භකApostles Peter and Paul
සම්භවය1st century
Rome, Roman Empire
Separations
  • Protestant Reformation (initially Lutheranism, 16th century)
  • Old Catholicism (Utrecht, 19th century)
සාමාජිකයන්1.311 billion (2018)[තහවුරු කර නොමැත]
Other name(s)
  • Western Church
  • Latin Catholic Church
  • Roman Catholic Church
Official websiteHoly See
මෙම ලිපිය
ක්‍රිස්තියානි ආගම
පිළිබඳ ලිපි මාලාවක කොටසකි
   
කිතු දහම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

මෙම කොටුව:
  • නරඹන්න
  • සාකච්ඡාව
  • සංස්කරණය

මේවා අතුරින් ලතින් සභාව විශාලතම වන අතර, අනෙක් සියල්ල එක් කලද එයට වඩා සාමාජිකත්වය අතරින් ඉහළ අගයයක් දරයි. එය පැනනැගුනේ බටහිර යුරෝපයෙහි සහ උතුරු අප්‍රිකාවෙහි වන අතර, වරක් රෝමානු අධිරාජ්‍යයෙහි ග්‍රහණයට නතු වී තිබුණු මෙම ප්‍රදේශය පුරා, ලතින් භාෂාව මැනවින් තේරුම් ගත හැකිව හා කතා කල හැකිව තිබුණි. එය සමහරවිට බටහිර සභාව ලෙසින් හැඳින්වෙයි. ගණනින් 23 ක්වූ, අනෙකුත් සියළු සුයි ඉයුරිස් විශේෂිත සභාවන්, ඈත පෙරදිග ජනිතවූ අතර, එබැවින් සාමුහික වශයෙන් නැගෙනහිර කතෝලික සභා ලෙසින් හැඳින්වෙයි. ජනගහන සංක්‍රමණයන් නිසා, මෙම සුයි ඉයුරිස් විශේෂිත සභාවන් සියල්ලෙහි සාමාජිකයන්, ඒවායේ සම්භවය සිදුවූ ප්‍රදේශවලට තවදුරටත් සීමාවී නොසිටින අතර ලොව පුරා දැකිය හැකිය.

පටුන

ආශ්‍රිත ලිපි

  •  Catholicism ද්වාරය
  •  Christianity ද්වාරය
  • Early African church
  • Counter-Reformation
  • Latin Church in the Middle East
  • Latin liturgical rites
    • Ecclesiastical Latin
    • Liturgical use of Latin
  • James the Great#Spain
  • Paul the Apostle#Journey from Rome to Spain
  • Saint Peter#Connection to Rome
  • General Roman Calendar
  • East–West Schism
    • Eastern Christianity
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 04, 2026

    Pacific Ocean

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණි කැටයම්

  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • මාර්තු 13, 2026

    මිරිසවැටිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට