සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජේම්ස් මැඩිසන් (මාර්තු 16, 1751 – ජූනි 28, 1836) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, තානාපතිවරයෙක්, සහ ස්ථාපක පිතෘවරයෙක් වූ අතර 1809 වසරෙහි සිට 1817 වසර දක්වා එ

James Madison

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජේම්ස් මැඩිසන්
1816 වසරෙහි ආලේඛ්‍ය චිත්‍රයක්
එක්සත් ජනපදයෙහි 4වන ජනාධිපතිවරයා
උප ජනාධිපතිවරයා
  • ජෝර්ජ් ක්ලින්ටන් (1809–1812)
  • කිසිවෙක් නොමැත (1812–1813)
  • එල්බ්‍රිජ් ජෙරී (1813–1814)
  • කිසිවෙක් නොමැත (1814–1817)

ජේම්ස් මැඩිසන් (මාර්තු 16, 1751 – ජූනි 28, 1836) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, තානාපතිවරයෙක්, සහ ස්ථාපක පිතෘවරයෙක් වූ අතර 1809 වසරෙහි සිට 1817 වසර දක්වා එක්සත් ජනපදයෙහි සතරවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

  1. උප ජනාධිපති ක්ලින්ටන් සහ උප ජනාධිපති ජෙරී යන දෙදෙනාම නිලය දරද්දී මිය ගියහ. ධූර කාලයෙහි ඉතිරි කොටස සඳහා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවක් වෙනුවට වෙනෙකෙකු පත් නොකෙරුනේ, 1967 වසරෙහි විසි-පස්වන සංශෝධනයට පෙරාතුව උප ජනාධිපති තනතුරක පුරප්පාඩුවක් පිරවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා නොකිබුණු බැවිණි.
  2. පැ.මා. මාර්තු 5, 1750.

ආශ්‍රිත

  1. Billias 1976, පිටු අංකය: 329.
  • Scholarly coverage of Madison at Miller Center, U of Virginia
  • James Madison: A Resource Guide at the Library of Congress
  • Works by or about ජේම්ස් මැඩිසන් at Internet Archive
  • Works by ජේම්ස් මැඩිසන් at LibriVox (public domain audiobooks)
  • "Montpelier: The People, The Place, The Idea". montpelier.org. July 24, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 29, 2020.
ඉහළට