ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි: Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි. එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
![]() | |
| ව්‍යාපාර වර්ගය | 501(c)(3) nonprofit |
|---|---|
අඩවියේ ප්‍රභේදය | Digital library |
| භාෂා | English |
| පදනම | මැයි 10, 1996 |
| මූලස්ථානය | Richmond District San Francisco, California 37°46′56″N 122°28′18″W / 37.782321°N 122.47161137°W |
| මූලාසනධාරියා | Brewster Kahle |
| සේවා |
|
| ආදායම | |
| සේවක ගණන | |
| වෙබ් ලිපිනය | archive.org/ |
| වාණිජ | No |
| දියත් කළ දිනය | 1996 |
| වර්තමාන තත්ත්වය | Active |

ආශ්‍රිත
- List of online image archives
- Public domain music
සමාන ව්‍යාපෘති
- archive.today
- Internet Memory Foundation
- LibriVox
- National Digital Information Infrastructure and Preservation Program (NDIIPP)
- National Digital Library Program (NDLP)
- Project Gutenberg
- UK Government Web Archive at The National Archives (United Kingdom)
- UK Web Archive
- WebCite
වෙනත්
- Anna's Archive
- Archive Team
- Digital dark age
- Digital preservation
- Heritrix
- Library Genesis
- Link rot
- Memory hole
- PetaBox
- Search engine cache