| මෙම ලිපිය |
| කතෝලික සභාවේ ධුරාවලිය |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
![]() |
| සභාවේ තනතුරු (ප්‍රමුඛත්වයේ අනුපිළිවෙල) |
|
|
සහායක රදගුරු (ඉංග්‍රීසි: Auxiliary Bishop) යනු රදගුරු පදවියේ එඬේරක සහ පරිපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා රදගුරුවරයෙකුට සහය වීමට පත්කරන ලද රදගුරුවරයෙකු වේ. සහායක රදගුරුවරුන් තවදුරටත් භෞමික අධිකරණ බල ප්‍රදේශ ලෙස නොපවතින නාමික පදවි වල නාමික රදගුරුවරුන් විය හැකිය.
රෝමානු කතෝලික ධර්මය
කතෝලික සභාව තුළ, ලතින් සභාවේ සහ නැගෙනහිර කතෝලික සභාව දෙකෙහිම සහායක රදගුරුවර්‍ය් සිටිති. සහායක රදගුරුවරයෙකුගේ විශේෂ රාජකාරි අදාල පදවියේ රදගුරු විසින් ලබා දී ඇති අතර එම රාජකාරි සහායක රදගුරුවරයා සහ රදගුරු පදවියේ අවශ්‍යතා අනුව පුළුල් ලෙස වෙනස් විය හැකිය.
-
Rock, P.M.J. (1907). "Auxiliary Bishop". Catholic Encyclopedia. 2. New York: Robert Appleton Company.
- USCCB – සහායක රදගුරුවරු
- ඉන්ඩියානාපොලිස් අගරදගුරු පදවිය - "සහායක බිෂොප්වරයෙකු කරන්නේ කුමක්ද?"
ප්‍රවර්ග:
- Roman Catholic bishop stubs
- Bishops by type
- Catholic ecclesiastical titles
- Episcopacy in the Catholic Church
- Episcopacy in Eastern Orthodoxy
