සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමා

රොෂාන් රණසිංහ

  • මුල් පිටුව
  • රොෂාන් රණසිංහ

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය. ඔහු 2010 සිට 2024 දක්වා අඛණ්ඩව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

ගරු
රොෂාන් රණසිංහ
ரோஷன் ரணசிங்க
Roshan Ranasinghe
මව්බිම ජනතා පක්ෂයේ සභාපති
තනතුරුධාරී
තනතුර දරමින්
2 ඔක්තොම්බර් 2024
උප සභාපතිචන්න ජයසුමන
පක්ෂ නායකයාදිලිත් ජයවීර
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාතේනුක විදානගමගේ
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
වාරිමාර්ග අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත24 ඔක්තෝබර් 1975 (1975-10-24) (වයස 50)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයමව්බිම ජනතා පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
සර්වජන බලය
(2024 - වර්ථමානය)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2018 - 2024)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - 2022)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2018ට පෙර)
රැකියාවව්‍යාපාරිකයා

රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 4,205ක් ලබා ගෙන දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.

2024 ඔක්තෝබර් 2 වැනිදා ඔහු මව්බිම ජනතා පක්ෂයට එක්විය. ඒ අවස්ථාවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔහුව එම පක්ෂයේ සභාපති ලෙස පත් කළේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    නාලක විතානගේ

  • අප්‍රේල් 05, 2026

    රාජකීය විද්‍යාලය,කොළඹ

  • මාර්තු 10, 2026

    සිංහල ව්‍යාකරණ

  • අප්‍රේල් 08, 2026

    මඩකලපුව නගරය

  • අප්‍රේල් 04, 2026

    සංඝමිත්තා තෙරණිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට