( වෙතින් යළි-යොමු කරන ලදි)
ඉක්මනින් උග්‍ර වන සහ කෙටි කාලසීමාවක් පවත්න රෝග වෛද්‍යවේදයේදී තීව්‍ර රෝග ලෙස හැඳින්වේ.
නිදසුන්
බෝවන තීව්‍ර රෝග
- හෙම්බිරිස්සාව
- ඩෙංගු
- අතීසාරය
බෝනොවන තීව්‍ර රෝග
- මහා මාර්ග අනතුරු
- සමහර වකුගඩු රෝග
ආශ්‍රිත ලිපි
- නිධන්ගත රෝග
ප්රවර්ගය:
- තීව්‍ර රෝග