සුසිලා කෝට්ටගේ(1957 januwary 30 -age 67)සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.
| වසර | චිත්‍රපට |
|---|---|
| 1990 | සහරාවේ සිහිනය |
| 1991 | සුවදෙන සුවඳක් |
| 1995 | රෝදය |
| 1997 | පෙම්මල් මාලා |
| 1999 | තීර්ථ යාත්‍රා |
| 2001 | පිස්සු පූසෝ |
| 2001 | ජැක් ඇන් ජිල් |
| 2002 | චෙරියෝ හොල්මන් |
| 2002 | පිස්සු ඩබල් |
| 2002 | සීතල ගිනි කඳු |
| 2003 | හිත හොඳ පිස්සෝ |
| 2004 | ලෙෆ්ට් රයිට් සර් |
| 2004 | ඔහොම හරිද |
| 2007 | සිකුරු හතේ |
| 2008 | වැඩ බැරි ටාර්සන් |
| 2009 | කන්‍යාවි |
| 2010 | ජය පිට ජය |
| 2011 | තැනක් යූ බර්ටි |
| 2011 | අඟර දඟර |
| 2011 | එතුමයි මෙතුමයි |
| 2012 | සක්විති දඩයම |
ටෙලිනාට්‍යය
- ආදරේ සුවද අරන්
- ආටක නාටක
- ඉතින් ඊට පස්සේ
- ඉස්කෝලේ
- ඉසුරු සංග්‍රාමය
- ඔක්කෝම හොදටයි
- ගග ලග ගෙදර
- දිවයාදරී
- නුවන්ගනා
- පාවෙලා වලාකුලේ ඒවීද අමිමා
- පිනිමුතු වැස්සේ
- පිටගම්කාරයෝ
- බැද්දේ සෙනෙහස
- රහයි ජීවිතේ