සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ පරිවර්තී ගෝලයයි. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහ

පරිවර්තී ගෝලය

  • මුල් පිටුව
  • පරිවර්තී ගෝලය

පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ පරිවර්තී ගෝලයයි. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහිටයි.

tiny globe
පරිවර්තී ගෝලය හා අනෙක් වායුගෝලීය ස්ථර (පරිමාණයට නොවේ)

මධ්‍යම දේශාංශ වලදි පරිවර්තී ගෝලයේ ගැඹුර 11 km (මයිල 7) පමණ වේ. නිවර්තන ප්‍රදේශ වලදී මෙම ගැඹුර වැඩි වන අතර (20 km (මයිල 12)) ධ්‍රැවක ප්‍රදේශ වලදි මෙම ගැඹුර අඩුවේ. (වසන්ත කාලයේදි 7 km පමණද, ශීත සෘතුවේ දී නොසැලකිය හැකි ප්‍රමාණයක්ද වශයෙනි.)

මෙහිදී පෘථිවි පෘෂ්ඨයේ ඝර්ෂණය හේතුවෙන් වායු ගමනාගමනයට බලපෑමක් අති වේ. පරිවර්තී ගෝලයේ පහළම මට්ටම ග්‍රහ මායිම් ස්ථරය ලෙස හඳුන්වන අතර මෙම ස්ථරය සාමාන්‍යයෙන් මීටර සිය ගණකට 2 km (1.2 මයිල) පමණක් විය හැකිය. භූමියේ ස්වභාවය හා දවසේ කාලය අනුව මෙය වෙනස්වේ. පරිවර්තී ගෝලය හා අපරිවර්තී ගෝලය අතර සීමාව පරිවර්තී මණ්ඩලය නම් වේ. එය උෂ්ණත්වය වෙනස්වීම‍හේතුවෙන් හටගෙන ඇත.

චණ්ඩ කැළඹිලි පරිවර්තී ගෝලයේ සැකැස්ම හා හැසීරීම කෙරෙහි වැදගත් කාර්යයක් ඉෂ්ඨ කරයි. අප දෛනිකව අත්දකින කාලගුණ විපර්යාස හටගන්නේ පරිවර්තී ගෝලය තුළය.

ආශ්‍රිත

  • පෘථිවියෙහි වායුගෝලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Warsaw Pact

  • මාර්තු 12, 2026

    බුදු දහම

  • අප්‍රේල් 25, 2026

    Julian calendar

  • අප්‍රේල් 04, 2026

    නව වසර

  • අප්‍රේල් 12, 2026

    වලිසිංහ හරිශ්චන්ද්‍ර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට