සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් සහාය - ලලිත් තෝමස් අංග රචනය - රොහාන් මුදන්නායක කලා අධ්‍යක්ෂණය - සරත් වික්‍රමසිංහ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්

පිස්සු පූසෝ

  • මුල් පිටුව
  • පිස්සු පූසෝ
පිස්සු පූසෝ
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස්
රචනයසුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස්
කතාවස්තුවසුනිල් සෝම පීරිස් සුදේෂ් වසන්ත පීරිස්
නිශ්පාදනයසුනිල් ටී ප්‍රනාන්දු
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
company
සුනිල් ටී ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
2001 මැයි 02
  • බන්දු සමරසිංහ
  • ඩිලානි අබේවර්ධන
  • ෆ්‍රෙඩී සිල්වා
  • රෙක්ස් කොඩිප්පිලි
  • රවීන්ද්‍ර යසස්
  • මාක් සැම්සන්
  • කුෂාණි වීරක්කොඩි
  • සුසිලා කෝට්ටගෙ
  • ජනේෂ් සිල්වා
  • කසුන් චාමර කුමානායක
  • කේ. ඩී. සිරිපාල
  • රෝයි ජයවර්ධන
  • කපිල සිගේරා
  • ප්‍රේමදාස විතානගේ
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • ලහිරු සොයිසා
  • ශ්‍රියාලතා පෙරේරා
  • තිලකා සෙනෙවිරත්න
  • සිසිර කුමාරතුංග
  • නිලාන් කුරුප්පු
  • චව්වා අතපත්තු

නිෂ්පාදනය

කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර් සහාය - ලලිත් තෝමස් අංග රචනය - රොහාන් මුදන්නායක කලා අධ්‍යක්ෂණය - සරත් වික්‍රමසිංහ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, රුවන් චමින්ද, සිසිර ගලබොඩගේ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්. ජී. පොඩිරත්න, නන්ද කුමාර, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය වර්ණ සංකලනය - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්) රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට් ප්‍රචාරක නිලධාරීන් - චන්ද්‍ර විජේසිරිවර්ධන, යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජන් කරුණාතිලක ප්‍රවාහන පහසුකම් - එල්. එල්. චන්ද්‍රසිරි, නිශාන්ත ගලගෙදර විදුලි ආලෝක පහසුකම් - චන්ද්‍ර විජේවර්ධන සිල්වා, චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස් අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න කැමරා උපකරණ සැපයුම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස් කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා නිෂ්පාදන කළමනාකරණය - මහේෂ් නිශාන්ත පීරිස්, සහාය - සිසිර කුමාරතුංග නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස් නාමාවලිය - සුගී කොමියුනිකේෂන් - මහරගම

ගීතයන්

  • සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
  • ගීත හා ගායන ශිල්පීන් -
  • ආදරණීය බබෝ - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
  • හොඳ සිරියාවයි ආකාසේ - එච්. ආර්. ජෝතිපාල, සංජීවනී වීරසිංහ
  • ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර් - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක

සම්මාන

  • වසරේ ජනප්‍රියතම චිත්‍රපටිය - සරසවිය සම්මාන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ජන නාට්‍ය

  • මාර්තු 31, 2026

    බදුලු ටැම් ලිපිය

  • අප්‍රේල් 05, 2026

    ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

  • අප්‍රේල් 12, 2026

    Mahinda Rajapaksa

  • අප්‍රේල් 13, 2026

    දිනක්ෂි ප්‍රියසාද්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට