සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පිස්සු ඩබල්

පිස්සු ඩබල්

විකිපීඩියා වෙතින්
පිස්සු ඩබල්
අධ්‍යක්‍ෂණයසුනිල්සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස්
රචනයසුනිල් සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුවසුනිල් සෝම පීරිස්
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ රන්ජන් රාමනායක
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
නිෂ්පාදන
සමාගම්
ඩිල් ෆ්‍රොසෙස්,බත්තරමුල්ල සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 4, 2002 (2002-04-04)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්

  1. මීදුම් ගලාකන්දේ(යලි යෙදුම) - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  2. මා කොමලවතී කෝලවතී(යලි යෙදුම) - එච්.ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා

රංගනය

නිෂ්පාදනය

  • කැමරා ක්‍රියාකරවීම - ලලිත් තෝමස්
  • කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලින් රූප්, සිසිර ගලබඩගේ, ඩබ්. හේමන්ත
  • අංග රචනය සහ කොණ්ඩා සැරසිලි - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
  • කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
  • රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
  • රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා වර්ණ
  • නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, සංජය ජයසිංහ
  • නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
  • අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
  • කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
  • ප්‍රචාරක නිලධාරීන් - යූ. ඩබ්. ප්‍රේමරත්න, ඩබ්ලිව්. කරුණාතිලක, ඩබ්ලිව්. චන්ද්‍ර විජේවර්ධන සිල්වා
  • විදුලි ආලෝකය සැපයීම - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්, සුනිල් ටී. සිනමා
  • ප්‍රවාහන පහසුකම් - නිශාන්ත දිසානායක, ජානක කුමාර, චන්ද්‍රසිරි
  • පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
ඉහළට