| අශෝකයන්ගේ ලඝු ස්තම්භලේඛ | |
|---|---|
![]() සාරනාත් ස්තම්භයේ ඇති ලඝු ස්තම්භලේඛය. | |
| මාධ්‍යය | වැලිගල් |
| නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 3වන සියවස |
| වර්තමාන පිහිටුම | ඉන්දියාව, නේපාලය |
class=notpageimage| අශෝකයන්ගේ ලඝු ස්තම්භලේඛවල පිහිටීම. | |
| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| අශෝකයන්ගේ අභිලේඛන |
|---|
|
ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ ලඝු ස්තම්භලේඛ හෙවත් සුළු ස්තම්භ ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ස්තම්භ මත කොටා ඇති කෙටි අශෝක ආඥා 4කි. මේවා ස්ථාන 5ක දක්නට ලැබේ. ඒවා ඉන්දියානු පාලකයකුගේ දින නිර්ණිත පැරණිතම අභිලේඛන ලෙස සලකනු ලැබේ. මෙම අභිලේඛනවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනයක් රොමිලා ථාපර් විසින් ප්‍රකාශයට පත්කොට ඇත.
ප්‍රවර්ගය:
- 2023 පෙබරවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
